ප්‍රවීන ගායන ශිල්පී ඩබ්ලිව්. ඩී. ආරියසිංහ අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඒ මහතා 64 වන වියේ පසුවුණා. ඔහු මා ළඟටම තව ලංවෙලා, තරු අරුන්දතී, කොළොම්තොට නැත, යන ගීත රාශියකින් ජනාදරයට පත් වුණා. https://youtu.be/74mmkhvyZas