තම දියණියටත් ඇයගේ ස්වාමි පුරුෂයාටත් කොරෝනා ආසාදනය වී ඇතැයි කාන්තාවක් ගෙල වැලලාගෙන මිය ගොස් තිබෙනවා.
ඇයගේ සිරුර නිවසේ එල්ලෙමින් තිබියදී ජාඇල පොලිසිය විසින් සොයාගෙන තිබුණා.
මෙම දියණියගේ ස්වාමිපුරුෂයා බ්‍රැන්ඩික්ස් ආයතනයේ රියැදුරකු ලෙස සේවය කරමින් සිටින අයකු වන අතර ඔහුට කොරෝනා වෛරසය ආසාදිත වී තිබෙනවා.
මෙසේ මරණයට පත්ව ඇත්තේ හැත්තෑ දෙහැවිරිදි ඒකල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් බව වාර්තා වනවා.