• Home
  • Advertise
  • Contact
Wednesday, June 29, 2022
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip

    හොරකමෙන් බේරෙන්න දියවන්නා ඔයට පැන්න හොරා

    “අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

    හුනියමක් අවසන් වූ හැටි

    තිරුපති ගිය දීපිකා පදුකෝන්

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities

    “අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

    හුනියමක් අවසන් වූ හැටි

    තිරුපති ගිය දීපිකා පදුකෝන්

    ඇමතිවරු ගසා කාලා තියෙන්නේ නෝනලාට සැප ගන්නලු

    ජැකලින් ෆ්‍රඩිනැන්ඩස් ගේ වෙනස් වූ නම

    සමාජ මාධ්‍ය අත්හැරි ” ස්පයිඩර් මෑන්ගේ ” පෙම්වතිය

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result
  • Home
  • Hot Gossip

    හොරකමෙන් බේරෙන්න දියවන්නා ඔයට පැන්න හොරා

    “අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

    හුනියමක් අවසන් වූ හැටි

    තිරුපති ගිය දීපිකා පදුකෝන්

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities

    “අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

    හුනියමක් අවසන් වූ හැටි

    තිරුපති ගිය දීපිකා පදුකෝන්

    ඇමතිවරු ගසා කාලා තියෙන්නේ නෝනලාට සැප ගන්නලු

    ජැකලින් ෆ්‍රඩිනැන්ඩස් ගේ වෙනස් වූ නම

    සමාජ මාධ්‍ය අත්හැරි ” ස්පයිඩර් මෑන්ගේ ” පෙම්වතිය

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result
Gossip King
No Result
View All Result
Home Hot Gossip

හැටන් යන්නේ බලාගෙනයි

November 8, 2020
in Hot Gossip
හැටන් යන්නේ බලාගෙනයි
0
SHARES
43
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

කොවිඩ් -19 වයිරසය පැතිරයාමේ අවදානමත් සමග හෙට (09) සිට තම පොලිස් කොට්ඨාසය තුලට පැමිණෙන වතුකරයේ පිරිස් ඔවුන්ගේ නිවාස වලම ස්වයං නිරෝධානයට යොමු කරන බව හැටන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි විජිත අල්විස් මහතා පවසනවා.

වතුකරයේ විශාල පිරිසක් කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිතරව සිටින බවත්, එම පිරිස මේ මාසයේ (14) දින පැවැත්වෙන දීපාවලි උත්සවයට පැමිණෙන බැවින් ස්වයං නිරෝධානයට යොමු කිරිමට කටයුතු කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළා.

ගිනිගත්හේන, දියගල, බගවන්තලාව යන ස්ථාන වල අද (08) දින සිට පොලිස් මාර්ග බාධක යොදවන බවත්, එම ස්ථානවලදි එසේ පැමිණෙන පිරිස් හදුනාගෙන ඔහුන් පදිංචි නිවාස වලම ස්වයං නිරෝධානයට යොමු කිරීමට පියවර ගන්නා බවත් පොලිස් අධිකාරිවරයා කියා සිටියා.

තවද ප්‍රදේශයේ පදිංචිකරුවන් හැර පිටතින් පැමිණෙන කිසිවෙකුටත් තම පොලිස් බල ප්‍රදේශයට පැමිණිමට අවස්ථාව ලබා නොදෙන බවත්, එසේ පැමිණෙන පිරිස් ආපසු හරවා යැවීමට කටයුතු කරන බවත් ඔහු පෙන්වා දුන්නා.

තම කොට්ඨාශ පොලිස් බල ප්‍රදේශයට අයත් හැටන්, බගවන්තලාව, ගිනිගත්හේන, මස්කෙලිය, නෝටන්බ්‍රිජ්, නල්ලතන්නිය, නොර්වුඩ්, වටවල යන පොලිස් ස්ථානාධිපතිවරුන්ටද මේ සම්බන්ධයෙන් නියෝග ලබා දි ඇති බවත්, මාර්ග බාධක මග හැර පැමිණෙන පිරිස් පොලිස් ස්ථානාධිපතිවරුන් විසින් ඔහුන් පදිංචි නිවාස වලම ස්වයං නිරෝධානයට යොමු කරන බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වැඩි දුරටත් කියා සිටියා.

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

හුදෙකලා ප්‍රදේශවල රැකියා කළ අය ගෙයින් එළියට එන්න එපා

Next Post

ජනපති පුටුව අහිමි වූ ට්‍රම්ප්ට බිරිඳත් අහිමිවෙයි

Next Post
ජනපති පුටුව අහිමි වූ ට්‍රම්ප්ට බිරිඳත් අහිමිවෙයි

ජනපති පුටුව අහිමි වූ ට්‍රම්ප්ට බිරිඳත් අහිමිවෙයි

Hot Gossip

හොරකමෙන් බේරෙන්න දියවන්නා ඔයට පැන්න හොරා

June 28, 2022

“අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

June 28, 2022

හුනියමක් අවසන් වූ හැටි

June 28, 2022

තිරුපති ගිය දීපිකා පදුකෝන්

June 28, 2022

මාළ, වළලු, මුදු සහ අත් පළඳනා ළැම ප්‍රදේශයෙන් මතු වූ හැටි

June 27, 2022
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.