• Home
  • Advertise
  • Contact
Sunday, January 24, 2021
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip
    දෙවෙනි ඉනිම දෙවෙනි වෙයි ?

    දෙවෙනි ඉනිම දෙවෙනි වෙයි ?

    ප්‍රදේශ කිහිපයක භූ කම්පන

    ප්‍රදේශ කිහිපයක භූ කම්පන

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනකුට කොරෝනා

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනකුට කොරෝනා

    PHI ට කෙළ ගැසූ පුද්ගලයාට අන්තිමේට වුණු වැඩේ

    PHI ට කෙළ ගැසූ පුද්ගලයාට අන්තිමේට වුණු වැඩේ

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities
    ජනප්‍රිය ගායන ශිල්පී ඉඳුනිල් අන්ද්‍රමාන සිය පුංචි දියණියගේ උපන්දිනය සැමරූ හැටි මෙන්න

    ජනප්‍රිය ගායන ශිල්පී ඉඳුනිල් අන්ද්‍රමාන සිය පුංචි දියණියගේ උපන්දිනය සැමරූ හැටි මෙන්න

    පිට පෙන්නූ නතාශාට පැය 6 ට ලයික් වැස්සක්

    පිට පෙන්නූ නතාශාට පැය 6 ට ලයික් වැස්සක්

    චුලක්ෂි පිඹුරෙක් එක්ක වතුරේ දාන සෙල්ලම් (VIDEO)

    චුලක්ෂි පිඹුරෙක් එක්ක වතුරේ දාන සෙල්ලම් (VIDEO)

    ඉන්දුනීසියන් Tik Tok කෙල්ලන් පිස්සූ වැට්ටූ පළමු සිංහල සින්දුව (VIDEO)

    ඉන්දුනීසියන් Tik Tok කෙල්ලන් පිස්සූ වැට්ටූ පළමු සිංහල සින්දුව (VIDEO)

    සජිතගේ උපන් දිනයදා (PHOTOS)

    සජිතගේ උපන් දිනයදා (PHOTOS)

    යශෝධාගෙන් වයස අහන්න ගිහිං වෙච්ච දෙයක්

    යශෝධාගෙන් වයස අහන්න ගිහිං වෙච්ච දෙයක්

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result

Home Sports

තියුණු තරඟයකින් පසු සන්රයිසස් අවසන් පූර්ව තරගයට

November 7, 2020
in Sports
තියුණු තරඟයකින් පසු සන්රයිසස් අවසන් පූර්ව තරගයට
0
SHARES
15
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරඟය සඳහා සුදුසුකම් ලැබීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත්වුනා.

ඊයේ (06) පැවැති තරඟයෙන් ඔවුන් හමුවේ රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම කඩුලු 06කින් පරාජයට පත්වුනා.
ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බැංගලෝර් කණ්ඩායමට පන්දුවාර 20දී කඩුලු 07ක් දැවී ලබාගත හැකි වුයේ ලකුණු 131කි. ඒ.බී ඩිවිලියස් රැස් කළ ලකුණු සංඛ්‍යාව 56කි.

පිළිතුරු වශයෙන් හයිද්‍රාබාද් කණ්ඩායම කඩුලු 04ක් පමණක් දැවී ජයග්‍රහණය හිමිකර ගැනීමට සමත් වුනා. එහිදී කේන් විලියම්සන් නොදැවී ලකුණු 50ක් සහ ජේසන් හෝල්ඩර් නොදැවී ලකුණු 24ක් ලබාගැනීමට සමත් වුනා.

ඒ අනුව හයිද්‍රාබාද් කණ්ඩායම හෙට (08) දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමග තරඟ වැදීමට නියමිතය.

එම තරඟයෙන් ජයගන්නා කණ්ඩායම මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග අවසන් මහ තරඟය සඳහා සුදුසුකම් ලබනු ඇත.

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

දුලානි අනුරාධාගේ විවාහ මංගල්‍යයේ ඔබ නුදුටු ඡායාරූප මෙන්න

Next Post

දැවැන්ත සමාගම් සහ මාධ්‍ය මට එරෙහිව කුමන්ත‍්‍රණයක් දියත් කළා – ට‍්‍රම්ප්

Next Post
දැවැන්ත සමාගම් සහ මාධ්‍ය මට එරෙහිව කුමන්ත‍්‍රණයක් දියත් කළා – ට‍්‍රම්ප්

දැවැන්ත සමාගම් සහ මාධ්‍ය මට එරෙහිව කුමන්ත‍්‍රණයක් දියත් කළා - ට‍්‍රම්ප්

Hot Gossip

හොරගොල්ලට හොරු පනී – විස්කි බෝතල් 2 කුත් උස්සයි

හොරගොල්ලට හොරු පනී – විස්කි බෝතල් 2 කුත් උස්සයි

January 24, 2021
කොවිඩ් පැණි බිව් සෞඛ්‍ය ඇමතිනීටත් කොරෝනා

කොවිඩ් පැණි බිව් සෞඛ්‍ය ඇමතිනීටත් කොරෝනා

January 23, 2021
දෙවෙනි ඉනිම දෙවෙනි වෙයි ?

දෙවෙනි ඉනිම දෙවෙනි වෙයි ?

January 22, 2021
ප්‍රදේශ කිහිපයක භූ කම්පන

ප්‍රදේශ කිහිපයක භූ කම්පන

January 22, 2021
වලලන්න ඔන්න මෙන්න තියෙද්දි කොරෝනා කියා මළ සිරුර අරන් ගිහිං

වලලන්න ඔන්න මෙන්න තියෙද්දි කොරෝනා කියා මළ සිරුර අරන් ගිහිං

January 21, 2021
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.