• Home
  • Advertise
  • Contact
Thursday, July 7, 2022
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip

    දකුණු ඉන්දියානු සිනමාවේ නැඟී එන තාරකාවිය

    ලැබෙන සහන නිසා විවාහ වීමත් අඩු වෙලා

    අහිංසක ළමයි වන්දි ගෙවන්නේ දේශපාලඥයන් ගේ වරදින් ද?

    තැන තැන ඉන්ධන මතු වූ හැ ටි

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities

    දකුණු ඉන්දියානු සිනමාවේ නැඟී එන තාරකාවිය

    ත්‍රස්තයන්ට බයේ නිල් චිත්‍රපටවලට සමු දුන් මියා කලිෆා සමාජ මාධ්‍යයේ කාන්තාවන් වෙනුවෙන් දැමු සටහන

    ඩොන් තුන්වන චිත්‍රපට එකතු වෙන බොලිවුඩ් සුපිරි නළුවා

    “අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

    හුනියමක් අවසන් වූ හැටි

    තිරුපති ගිය දීපිකා පදුකෝන්

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result
  • Home
  • Hot Gossip

    දකුණු ඉන්දියානු සිනමාවේ නැඟී එන තාරකාවිය

    ලැබෙන සහන නිසා විවාහ වීමත් අඩු වෙලා

    අහිංසක ළමයි වන්දි ගෙවන්නේ දේශපාලඥයන් ගේ වරදින් ද?

    තැන තැන ඉන්ධන මතු වූ හැ ටි

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities

    දකුණු ඉන්දියානු සිනමාවේ නැඟී එන තාරකාවිය

    ත්‍රස්තයන්ට බයේ නිල් චිත්‍රපටවලට සමු දුන් මියා කලිෆා සමාජ මාධ්‍යයේ කාන්තාවන් වෙනුවෙන් දැමු සටහන

    ඩොන් තුන්වන චිත්‍රපට එකතු වෙන බොලිවුඩ් සුපිරි නළුවා

    “අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

    හුනියමක් අවසන් වූ හැටි

    තිරුපති ගිය දීපිකා පදුකෝන්

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result
Gossip King
No Result
View All Result
Home Hot Gossip

කීයක් දුන්නත් නිරුවත් ඡායාරූපවලට ඉන්නේ නැහැ

November 6, 2020
in Hot Gossip
කීයක් දුන්නත් නිරුවත් ඡායාරූපවලට ඉන්නේ නැහැ
0
SHARES
234
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

ටෙලි නාට්‍යය හා ගීත රූප රචනා බොහෝමයක දැක ඇති යොවුන් කලා ශිල්පිනියක් ලෙස දිනු රත්නායක හැඳින්විය හැකිය. මේ වනවිට නිරූපිකාවක් ලෙස නිරූපණ ක්ෂේත්‍රය තුළ නමක් දිනාගෙන සිටින දිනු පුවත්පතක කතාබහකට එක්වෙමින් අදහස් දැක්වුයේ මෙලෙසින්.

නිරූපිකාවක් විදිහට අද ඔබ පැමිණි ගමන ස්ථාවර වෙලා තියෙනවාද?

මම නිරූපන කටයුතු වල නියැලෙන්නේ විනෝදාංශයක් විදිහට. මේක මගේ වෟත්තිය නෙමෙයි. ඒ හින්දා නිරූපිකාවක් විදිහට මම ස්ථාවරද නැද්ද කියලා දන්නේ නැහැ.

වර්තමානයේ ගොඩක් නිරූපිකාවේ අඩ නිරූවත්ව ඡායාරූප වලට පෙනී ඉන්නවා. ඔබත් ඒ රැල්ලට දැන් හුරුවෙලාද?

ඒක රැල්ලක් නෙමේ. ඒක බලන පුද්ගලයාගේ කෝණය අනුව වෙනස් වෙනවා. මම එය දකින්නේ කලාත්මක නිර්මාණයක් ලෙස පමණයි.

සිරුරේ අඩක් පේන ඡායාරූපවලට හිටියාම ජනප්‍රිය වෙන්න පුළුවන් කියන මතයේ ඔබ ඉන්නවාද?

නැහැ. මම හිතන්නේ හැකියාව, කැපවීම, උනන්ඳුව හා හොඳ හැඩරුවක් තිබිය යුතුයි කියලා. ඒ දේවල් තියෙනවා නම් ඕනා කෙනෙක්ට මේ ක්ෂේත්‍රය තුළ සාර්ථක වෙන්න පුළුවන්. ඒ වගේම ජනප්‍රිය වෙන්නත් පුළුවන්.

මෑත කාලයේ ඔබ පෙනී හිටි ඡායාරූප රාශියක් ජනප්‍රිය වුණා නේද?

ඔව්. මෑතකදී කල සිදු කල නිර්මාණ ගොඩක් ජනප්‍රිය වුණා. කොහොමත් මම කළ හැම කලා නිර්මාණයක්ම ප්‍රේක්ෂයන් අතර ජනප්‍රිය වුණා කියලා මම හිතනවා.

නිරුවත් ඡායාරුපවලට පෙනී හිටින්න අවස්ථාවක් ලැබුණොත් භාරගන්නවාද?

කොහොත්ම නැහැ කියක් දුන්නත් මම නිරුවත් ජායාරූප වලට පෙනී සිටින්න අකමැතියි. මුදලට වඩා මට මගේ ගෞරවය වටිනවා.

නිරූපිකාවෝ අද ඉක්මණින්ම ජනප්‍රිය වෙන්න උත්සාහ කරනවා. ඒ ඇයි?

තියන තරගකාරීත්වයත් එක්ක ගොඩ දෙනෙක් බලන්නේ ඉක්මනින් ඉදිරියට යන්න. ඒ නිසා මම එහි වරදක් දකින්නේ නැහැ. අපි හැමෝම කැමතියි ජනප්‍රිය වෙන්න. නමුත්, මගේ අදහසක් නැහැ ඉක්මන් ගමනක් යන්න. මොකද, ඉක්මන් ගමන කෙටියි කියලා කතාවක් තියෙනවා නේ. මම කැමතියි මගේ ගමන හෙමින් යන්න. ඒ වගේම මිනිස්සුන්ට දැනෙන හොඳ නිර්මාණ විතරක් භාර අරගෙන කරන්න.

නිරූපිකාවක් විදිහට ඔබ යම් සීමාවක සිටිනවාද?

ඇත්තෙන්ම ඔව්, මම වැඩක් භාරගනිද්දි බොහෝ දේවල් හොයලා බලනවා. වැඩේ කරන්නේ කවුද, ඇඳුම් පැළඳුම් මොනවද වගේම මේක මට ගැළපෙනවාද? මේකෙන් මට යම් හානියක් වෙනවාද කියන වගේ දේවල් මම හොයලා බලනවා. හැමදේටම මම සල්ලි මුල් කරගන්න කෙනෙක් නෙමෙයි. අපි හොඳට හිටියොත් තමයි අපිට හොඳ පිළිගැනීමක් තියෙන්නේ.

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

සමාජ මාධ්‍ය කැළඹු බොලිවුඩ් නිලි ආලියා භාත්ගේ නවතම විලාසිතාව

Next Post

සුපිරි පෞද්ගලික යාත්‍රාවක කෝලි, අනුශ්කා සමග උපන්දිනය සමරයි

Next Post
සුපිරි පෞද්ගලික යාත්‍රාවක කෝලි, අනුශ්කා සමග උපන්දිනය සමරයි

සුපිරි පෞද්ගලික යාත්‍රාවක කෝලි, අනුශ්කා සමග උපන්දිනය සමරයි

Hot Gossip

දකුණු ඉන්දියානු සිනමාවේ නැඟී එන තාරකාවිය

July 5, 2022

ජයග්‍රහණයට ලංකාවේ කවුරුත් උදව් කලේ නෑ

July 4, 2022

ගාඩියන්ස් ඔෆ් ද ගැලැක්සි චිත්‍රපටයේ නව සුරූපී නිළිය

July 3, 2022

ත්‍රස්තයන්ට බයේ නිල් චිත්‍රපටවලට සමු දුන් මියා කලිෆා සමාජ මාධ්‍යයේ කාන්තාවන් වෙනුවෙන් දැමු සටහන

July 3, 2022

ලැබෙන සහන නිසා විවාහ වීමත් අඩු වෙලා

July 3, 2022
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.