කාවින්ද්‍යා අධිකාරි කියන්නේ සංගීත ක්‍ෂේත්‍ර‘යේ ප්‍රවීණයන් දෙපළක් වන අතුල අධිකාරි හා සමිතා එරන්දති මුදුන්කොටුව යන ශිල්පීන්ගේ දියණියයි.
තම කටහඬින් ප්‍රේක්ෂකයන්ගේ හද තුළ ලැගුම් ගෙන සිටින ඇය, බොහෝ දෙනා හඳුනන චරිතයක්. ඇය සිය ආදරණීය සහෝදරයාගේ උපන්දිනයට සුබ පතා අපූරූ සටහනක් සිය ෆේස්බුක් ගිණුමට එක් කර තිබුණා.
එම සටහන පහතින්,

