• Home
  • Advertise
  • Contact
Sunday, April 11, 2021
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip
    පිලිප් කුමරු ගැන ඔබ නොදුටු දේ(PHOTOS)

    පිලිප් කුමරු ගැන ඔබ නොදුටු දේ(PHOTOS)

    මොකද්දෝ පිනකට සමිතාව මට ලැබුණා… මගේ ළමයි එක්ක මම ආදරෙන් ඉන්නේ – සමිතාගේ සැමියා සංවේදි වී කියූ දේ (VIDEO)

    මොකද්දෝ පිනකට සමිතාව මට ලැබුණා… මගේ ළමයි එක්ක මම ආදරෙන් ඉන්නේ – සමිතාගේ සැමියා සංවේදි වී කියූ දේ (VIDEO)

    චෝදනා ඔප්පු වුවහොත් කැරොලීන් ජූරි වසර 20ක් හිරේ?

    චෝදනා ඔප්පු වුවහොත් කැරොලීන් ජූරි වසර 20ක් හිරේ?

    අනුෂා සොනාලිගේ උපන්දින සැමරුම (PHOTOS )

    අනුෂා සොනාලිගේ උපන්දින සැමරුම (PHOTOS )

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities
    අනුෂා සොනාලිගේ උපන්දින සැමරුම (PHOTOS )

    අනුෂා සොනාලිගේ උපන්දින සැමරුම (PHOTOS )

    උදුරා ගත් කිරුළ නිසා ‘කැරොලයින් ජූරි ගැන තීරණයක් ගන්න’ සුදානම් !

    කැරොලයින් ජූරි සහ චුලා පද්මේන්ද්‍ර අත්අඩංගුවට

    උදුරා ගත් කිරුළ නිසා ‘කැරොලයින් ජූරි ගැන තීරණයක් ගන්න’ සුදානම් !

    උදුරා ගත් කිරුළ නිසා ‘කැරොලයින් ජූරි ගැන තීරණයක් ගන්න’ සුදානම් !

    “මම දික්කසාද වෙලා නෑ” – හිස පැළඳි කිරුළ අහිමිවූ පුෂ්පිකාගෙන් පණිවිඩයක්

    “මම දික්කසාද වෙලා නෑ” – හිස පැළඳි කිරුළ අහිමිවූ පුෂ්පිකාගෙන් පණිවිඩයක්

    සුපිරි Youtube තරුව ළමුන් දෙදෙනෙකුට ඇසැබි පණිවුඩ යවලා (VIDEO)

    සුපිරි Youtube තරුව ළමුන් දෙදෙනෙකුට ඇසැබි පණිවුඩ යවලා (VIDEO)

    තමන්ගේ ජීවිතය වෛද්‍යවරයෙක් අසළ නැවතුනු හැටි හෙළි කරන උරේෂා

    තමන්ගේ ජීවිතය වෛද්‍යවරයෙක් අසළ නැවතුනු හැටි හෙළි කරන උරේෂා

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result

Home Hot Gossip

අවුරුදු 13ක දැරිය පැහැරගෙන ගිහින් බලෙන් මුස්ලිම් කරලා

November 5, 2020
in Hot Gossip
අවුරුදු 13ක දැරිය පැහැරගෙන ගිහින් බලෙන් මුස්ලිම් කරලා
0
SHARES
5
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

වයස අවුරුදු 13ක ක්‍රිස්තියානි දැරියක් පැහැරගෙන ගොස් ඉස්ලාමිකයකු හා බලෙන් විවාහ කර ඉස්ලාම් ආගම වැළඳ ගැනීමට බල කර තිබෙනවා.

දැරිය පැහැර ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන්නේ හතළිස් හතර හැවිරිදි අලි අස්හාර් නැමැත්තෙකුට එරෙහිව ය. දැරිය විවාහ කරගත් බව සඳහන් වන ව්‍යාජ විවාහ සහතිකයක්ද අලි අස්හාර් තමන්ට ඉදිරිපත් කළ බව දැරියගේ මව්පියෝ පවසනවා.

ළමා විවාහවලට එරෙහිව වීදි බැස උද්ඝෝෂනය කරන පකිස්ථාන ක්‍රියාකාරිකයෝ පාකිස්තානයේ කරච්චි නුවර උද්ඝෝෂණ ව්‍යාපාරයක යෙදී තිබෙනවා.

දැරියගේ මව්පියන් සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට වාර්තා කළද දැරියගෙන් නිවැරදි ප්‍රකාශයක් ලබා ගන්නට පාකිස්තාන අධිකරණය අපොහොසත් වී ඇති බව ළමා විවාහවලට එරෙහිව වීදි බැස උද්ඝෝෂනය කරන පකිස්ථාන ක්‍රියාකාරිකයෝ පවසනවා. අධිකරණයට ප්‍රකාශයක් ලබාදෙමින් දැරිය පවසා ඇත්තේ ඇගේ වයස අවුරුදු දහ අටක් වන බවය.

තමන්ගේ කැමැත්ත මත විවාහ වූ බවත් ඈ එහිදී සඳහන් කර ඇත. ඇගේ එම ප්‍රකාශය සැලකිල්ලට ගෙන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රමාණවත් පියවරක් නොගෙන දැරිය සහ සැකකරුවන් මුදා හරින්නට අධිකරණය පියවර ගෙන ඇත. දැරියට සිදු වූ අසාධාරණය සම්බන්ධයෙන් පාකිස්තානයේ වසන කතෝලික නායකයන් සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් උද්ඝෝෂණ ව්‍යාපාරයකට එළඹියේ ඉන් පසුවය. ඔවුන් පවසන්නේ දැරිය ප්‍රකාශය ලබා දී තිබෙන්නේ බලකිරීම් මධ්‍යයේ බවයි.

සමාජයෙන් එල්ල වන බලාපෑම් වැඩිවත්ම පාකිස්තානයේ සින්ධ් මහාධිකරණය දැරියව සොයාගෙන එන ලෙස පොලිසියට නියම කර ඇත. ඒ අනුව නඩු විභාගය ආරම්භ වනතුරු දැරිය ආරක්‍ෂිත රැඳවුමක තබා ගන්නට අධිකරණය නියම කර තිබේ. දැරියව පැහැර ගෙන ගියේ යැයි සැක කෙරෙන පුද්ගලයාද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වයස අවුරුදු දහතුනක දැරියකට තම ආගම වෙනස් කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බව කතෝලික ආගමික නායකයෝ පෙන්වා දෙති. ළමා විවාහද පාකිස්තාන නීතිය අනුව තහනම්ය. එසේ වූවත් පාකිස්තානයේ බොහෝ දැරියන් විවාහ වන්නේ වයස් අවුරුදු දහ අටට ආසන්න වන විටදීම බව එක්සත් ජාතීන්ගේ වාර්තා පෙන්වා දෙයි. දකුණු ආසියාතික රටවල ළමා විවාහ සුලභව දක්නට ලැබෙන බවත් එම සංවිධානය කියා සිටී.

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

ඇඳිරිය නොතකා මත්පැන් සාදයක් දාලා

Next Post

අඩි හතකට කිට්ටු මඤ්ඤොක්කා අලයක්

Next Post
අඩි හතකට කිට්ටු මඤ්ඤොක්කා අලයක්

අඩි හතකට කිට්ටු මඤ්ඤොක්කා අලයක්

Hot Gossip

පිලිප් කුමරු ගැන ඔබ නොදුටු දේ(PHOTOS)

පිලිප් කුමරු ගැන ඔබ නොදුටු දේ(PHOTOS)

April 10, 2021
මොකද්දෝ පිනකට සමිතාව මට ලැබුණා… මගේ ළමයි එක්ක මම ආදරෙන් ඉන්නේ – සමිතාගේ සැමියා සංවේදි වී කියූ දේ (VIDEO)

මොකද්දෝ පිනකට සමිතාව මට ලැබුණා… මගේ ළමයි එක්ක මම ආදරෙන් ඉන්නේ – සමිතාගේ සැමියා සංවේදි වී කියූ දේ (VIDEO)

April 9, 2021
චෝදනා ඔප්පු වුවහොත් කැරොලීන් ජූරි වසර 20ක් හිරේ?

චෝදනා ඔප්පු වුවහොත් කැරොලීන් ජූරි වසර 20ක් හිරේ?

April 9, 2021
අනුෂා සොනාලිගේ උපන්දින සැමරුම (PHOTOS )

අනුෂා සොනාලිගේ උපන්දින සැමරුම (PHOTOS )

April 9, 2021
පිළිකාකාරක පොල්තෙල් විමර්ශන රහස් පොලිසියට

පිළිකාකාරක පොල්තෙල් විමර්ශන රහස් පොලිසියට

April 9, 2021
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.