• Home
  • Advertise
  • Contact
Saturday, April 10, 2021
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip
    පිලිප් කුමරු ගැන ඔබ නොදුටු දේ(PHOTOS)

    පිලිප් කුමරු ගැන ඔබ නොදුටු දේ(PHOTOS)

    මොකද්දෝ පිනකට සමිතාව මට ලැබුණා… මගේ ළමයි එක්ක මම ආදරෙන් ඉන්නේ – සමිතාගේ සැමියා සංවේදි වී කියූ දේ (VIDEO)

    චෝදනා ඔප්පු වුවහොත් කැරොලීන් ජූරි වසර 20ක් හිරේ?

    අනුෂා සොනාලිගේ උපන්දින සැමරුම (PHOTOS )

    අනුෂා සොනාලිගේ උපන්දින සැමරුම (PHOTOS )

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities
    අනුෂා සොනාලිගේ උපන්දින සැමරුම (PHOTOS )

    අනුෂා සොනාලිගේ උපන්දින සැමරුම (PHOTOS )

    උදුරා ගත් කිරුළ නිසා ‘කැරොලයින් ජූරි ගැන තීරණයක් ගන්න’ සුදානම් !

    කැරොලයින් ජූරි සහ චුලා පද්මේන්ද්‍ර අත්අඩංගුවට

    “මම දික්කසාද වෙලා නෑ” – හිස පැළඳි කිරුළ අහිමිවූ පුෂ්පිකාගෙන් පණිවිඩයක්

    සුපිරි Youtube තරුව ළමුන් දෙදෙනෙකුට ඇසැබි පණිවුඩ යවලා (VIDEO)

    තමන්ගේ ජීවිතය වෛද්‍යවරයෙක් අසළ නැවතුනු හැටි හෙළි කරන උරේෂා

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result

Home Hot Gossip

අලුත බැඳපු ජෝඩුවටම කොරෝනා – මගුලට කොළොඹිනුත් ඇවිත්

November 5, 2020
in Hot Gossip
අලුත බැඳපු ජෝඩුවටම කොරෝනා  – මගුලට කොළොඹිනුත් ඇවිත්
0
SHARES
14
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

මාවනැල්ලේ තවත් පුද්ගලයින් 9 දෙනෙකුට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බව මාවනැල්ල ප‍්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ගැමුණු වික‍්‍රමසිංහ මහතා පවසනවා.

එම රෝගීන් 09දෙනා අතර පසුගියදා මාවනැල්ලේ පැවැති විවාහ උත්සවයක මනාල යුවළ ද වන බව ඔහු සඳහන් කළා.

මාවනැල්ලේ පැවැති එම විවාහ උත්සවයට සහභාගි වු 120 කට වැඩි පිරිසක් ද නිරෝධායනයට යොමු කර ඇති බව ප‍්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ගැමුණු වික‍්‍රමසිංහ මහතා කියා සිටියා.

එම විවාහ උත්සවයේ මනාලියගේ පාර්ශ්වයෙන් පැවැත් වු දිනයේදී සෞඛ්‍ය ආරක්ෂිත ක‍්‍රම අනුව විවාහ මංගල්‍ය කටයුතු සිදුවු බවත් දෙවැනි දින මනමාලයාගේ පාර්ශ්වයෙන් මාවනැල්ල ඹ්වත්ත ප‍්‍රදේශයේ පැවැති උත්සවයේදි සෞඛ්‍ය ආරක්ෂිත ක‍්‍රමවලට අවනතනොවී කටයුතු සිදුවී තිබූ බවද මාවනැල්ල ප‍්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ගැමුණු වික‍්‍රමසිංහ මහතා සඳහන් කරනවා.

මනමාල මහතා කොළඹ පොලිස් ස්ථානයකට අනුයුක්ත පොලිස් නිලධාරියෙක් බවත් අදාළ දිනයේ උත්සවය සඳහා කොළඹින් විශාල පිරිසක් පැමිණ ඇති බවත් ඔහු පැවසීය.

කොවිඩ් අසාදිත වූ මනමාලිය උඳුගොඩ රෝහලට යොමු කිරීමට කටයුතුකර ඇති අතර මනමාලයා කෑගල්ල දිසාවේ රෝගීන් නේවාසිකව ප‍්‍රතිකාර ලබන රෝහලක් වෙත යොමුකර තිබෙනවා.

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

නතාෂා ගෙන් සුපිරි Mashup එකක්

Next Post

ජනාධිපතිවරණය අස්සේ ට්‍රම්ප්ගේ පිළිරුව කුණු ගොඩට

Hot Gossip

පිලිප් කුමරු ගැන ඔබ නොදුටු දේ(PHOTOS)

පිලිප් කුමරු ගැන ඔබ නොදුටු දේ(PHOTOS)

April 10, 2021
මොකද්දෝ පිනකට සමිතාව මට ලැබුණා… මගේ ළමයි එක්ක මම ආදරෙන් ඉන්නේ – සමිතාගේ සැමියා සංවේදි වී කියූ දේ (VIDEO)

මොකද්දෝ පිනකට සමිතාව මට ලැබුණා… මගේ ළමයි එක්ක මම ආදරෙන් ඉන්නේ – සමිතාගේ සැමියා සංවේදි වී කියූ දේ (VIDEO)

April 9, 2021
චෝදනා ඔප්පු වුවහොත් කැරොලීන් ජූරි වසර 20ක් හිරේ?

චෝදනා ඔප්පු වුවහොත් කැරොලීන් ජූරි වසර 20ක් හිරේ?

April 9, 2021
අනුෂා සොනාලිගේ උපන්දින සැමරුම (PHOTOS )

අනුෂා සොනාලිගේ උපන්දින සැමරුම (PHOTOS )

April 9, 2021
පිළිකාකාරක පොල්තෙල් විමර්ශන රහස් පොලිසියට

පිළිකාකාරක පොල්තෙල් විමර්ශන රහස් පොලිසියට

April 9, 2021
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.