• Home
  • Advertise
  • Contact
Thursday, July 7, 2022
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip

    දකුණු ඉන්දියානු සිනමාවේ නැඟී එන තාරකාවිය

    ලැබෙන සහන නිසා විවාහ වීමත් අඩු වෙලා

    අහිංසක ළමයි වන්දි ගෙවන්නේ දේශපාලඥයන් ගේ වරදින් ද?

    තැන තැන ඉන්ධන මතු වූ හැ ටි

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities

    දකුණු ඉන්දියානු සිනමාවේ නැඟී එන තාරකාවිය

    ත්‍රස්තයන්ට බයේ නිල් චිත්‍රපටවලට සමු දුන් මියා කලිෆා සමාජ මාධ්‍යයේ කාන්තාවන් වෙනුවෙන් දැමු සටහන

    ඩොන් තුන්වන චිත්‍රපට එකතු වෙන බොලිවුඩ් සුපිරි නළුවා

    “අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

    හුනියමක් අවසන් වූ හැටි

    තිරුපති ගිය දීපිකා පදුකෝන්

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result

Home Hot Gossip

වෙල මැදින් මල්කඩමින් ගිය පෙම්වතාගේ අවාසනාවන්ත ඉරණම

November 4, 2020
in Hot Gossip
වෙල මැදින් මල්කඩමින් ගිය පෙම්වතාගේ අවාසනාවන්ත ඉරණම
0
SHARES
17
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි හතරලියද්ද පොල්වත්ත ප‍්‍රදේශයේ පදිංචි සිසුවකු 02 වැනිදා රාත‍්‍රී 11.00ට පමණ පෙම්වතිය හමුවීමට කුඹුරක් මැදින් යමින් සිටියදී ඌරන්ට අටවා තිබූ විදුලි රැහැනක ගැටී විදුලි සර වැදීමෙන් මරණයට පත්ව තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ මහනුවර පිරිමි විද්‍යාලයක අධ්‍යාපනය ලබමින් සිටි 19 හැවිරිදි සිසුවෙකි.

මියගිය සිසුවා 02 වැනිදා රාත‍්‍රියේ පෙම්වතියට දුරකථන ඇමතුමක් ගෙන ඔහුගේ නිවසේ සිට මීටර 500ක පමණ දුරින් පිහිටි තරුණියගේ නිවසට ගොස් ඇත. පෙම්වතිය සමග දුරකථනයෙන් කතා කරමින් යන අතර විදුලි සර වැදුණු තරුණයා වෙල්යායේ ඇද වැටී තිබේ. එක් වරම කෙඳිරිලි හඬක් සමග පෙම්වතා නිහඬ වීම නිසා ඔහුට යම් කරදරයක් වන්නට ඇතැයි සිතූ පෙම්වතිය නිවසින් පිටතට පැමිණ වෙල්යායට පැමිණ තිබේ. එම අවස්ථාවේ ඇය පෙම්වතාගේ දුරකථනයට යළි ඇමැතුමක් ගනිත්දී ඔහුගේ දුරකථනයෙන් නික්මුණු විදුලි ආලෝකය මගින් ඔහු වෙල්යායේ වැටී සිටිනු දැක ඇත.

එම ස්ථානයට ගිය පෙම්වතියට ද විදුලි සර වැදී ඇති නමුත් ඇයට කිසිදු හානියක් සිදුව නැති බව පොලිසිය පවසයි.

මෙම කුඹුරුයාය පුද්ගලයින් සිව්දෙනකුට අයත් බවත් ඔවුන් සියලූ දෙනාගේ එකඟතාව මත ප‍්‍රදේශයේ පුද්ගලයකු සතුන් දඩයම් කිරීම සඳහා වෙල්යායට විදුලි රැහැනක් ඇද තිබෙන බවත් පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

ඔබ ඇදුම රෝගයෙන් පීඩා විදින කෙනෙක්ද?

Next Post

මාස 03 කින් කෝටිපතියෙක් වූ හපුවලානේ ‘කුඩු සුප්පා’ අත්අඩංගුවට

Next Post
මාස 03 කින් කෝටිපතියෙක් වූ හපුවලානේ ‘කුඩු සුප්පා’ අත්අඩංගුවට

මාස 03 කින් කෝටිපතියෙක් වූ හපුවලානේ ‘කුඩු සුප්පා’ අත්අඩංගුවට

Hot Gossip

දකුණු ඉන්දියානු සිනමාවේ නැඟී එන තාරකාවිය

July 5, 2022

ජයග්‍රහණයට ලංකාවේ කවුරුත් උදව් කලේ නෑ

July 4, 2022

ගාඩියන්ස් ඔෆ් ද ගැලැක්සි චිත්‍රපටයේ නව සුරූපී නිළිය

July 3, 2022

ත්‍රස්තයන්ට බයේ නිල් චිත්‍රපටවලට සමු දුන් මියා කලිෆා සමාජ මාධ්‍යයේ කාන්තාවන් වෙනුවෙන් දැමු සටහන

July 3, 2022

ලැබෙන සහන නිසා විවාහ වීමත් අඩු වෙලා

July 3, 2022
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.