• Home
  • Advertise
  • Contact
Saturday, June 25, 2022
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip

    ධම්මික පෙරේරා ආයෝජන ප්‍රවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

    කහ ඇඳන් ගිය බොහෝ ප්‍රේක්ෂකයන්ට වෙච්ච දේ

    KKගේ හදිස්සි මරණයට වගකිව යුතු අය කියන සෝනු නිගම්

    ඕස්ට්‍රේලියානුවන්ට සලකන්න කහ අඳින්න කියද්දී මිය ගිය දරුවෙකු වෙනුවෙන් වෛද්‍යවරයෙකු තැබු සංවේදී සටහන

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities

    ධම්මික පෙරේරා ආයෝජන ප්‍රවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

    KKගේ හදිස්සි මරණයට වගකිව යුතු අය කියන සෝනු නිගම්

    අවුරුදු 40 පැන්නයි කියන මලෙයිකා අන්තර්ජාලයට එක් කල ඡායාරුප

    සුපිරි බොලිවුඩ් නළුවාගේ මෝටර් රථ එකතුව

    ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර අවසන් එක්දින තරගයට ඔබ සැවොම සූදානම්ද?මාලිංග LIVE ඇවිත් කිව්ව කතාව(Video)

    බුකියම කතා කරපු සමරිසි විවාහයේ වත ගොත

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result

Home Hot Gossip

මාස 03 කින් කෝටිපතියෙක් වූ හපුවලානේ ‘කුඩු සුප්පා’ අත්අඩංගුවට

November 4, 2020
in Hot Gossip
මාස 03 කින් කෝටිපතියෙක් වූ හපුවලානේ ‘කුඩු සුප්පා’ අත්අඩංගුවට
0
SHARES
12
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

තම යතුරුපැදියෙන් ගම්පහ දිස්ති‍්‍රක්කයේ ගම්මාන හතරක සැරිසරමින් එම ගම්මානවල මත්ලෝලීන්ට ඊසි කෑෂ් ක‍්‍රමය මත මත්කුඩු විකුණා මාස තුනක කාලයක් තුළ කෝටිපතියකුවූ ‘හපුවලානේ සුප්පා’ නමැති මහා පරිමාණයේ ජාවාරම්කරු විසින් අලෙවිය සඳහා සඟවා ළඟ තබාගත් රුපියල් දසලක්‍ෂයක් පමණ වටිනා (වර්තමාන මිල* මත්කුඩු ග‍්‍රෑම් 62 ක් සමග අත්අඩංගුවට ගැනීමට මීගමුව දිස්ති‍්‍රක් කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට අනුයුක්ත උ.පො.ප. අයේෂ් පෙරේරා මහතා ඇතුළු එම ඒකකයේ නිලධාරීහු 1 දා සමත්වූහ.
 
  අත්අඩංගුවට ගත් සැකකරු සුපුන් නොහොත් හපුවලානේ සුප්පා නමැති එක්දරු පියෙකි. මොහු දූනගහ හපුවලානේ නිවෙස්හිමි ස්ථිර පදිංචිකරුවකු වුවත් ඔහු තම ජාවාරම පහසුවෙන් සංවිධානාත්මකව පවත්වාගෙන යාම සඳහා මීගමුව කුරණ සිසිල් පටුමග ප‍්‍රදේශයේ නිවසක් කුලියට ගෙන තම බිරිඳ සහ දරුවා සමග පදිංචිව ඇත. සැකකරු විසින් තම ජාවාරම සිදුකොට ඇත්තේ දිවුලපිටිය,
 
 මිනුවන්ගොඩ, දූනගහ සහ මරඳගහමුල යන ගම්මානවල පදිංචි මත්ලෝලීන් ඉලක්ක කොට ගෙනය. මත්ලෝලීන් විසින් සැකකරුගේ බැංකු ගිනුමේ මුදල් තැන්පත්කොට ඒ බව සැකකරුට දැන්වීමෙන් අනතුරුව සැකකරු තම යතුරුපැදියෙන් පැමිණ තම මත්ලෝලී පාරිභෝගිකයන් විසින් සඳහන් කරන ස්ථානවල මත්කුඩු තබා ඒවා මත්ලෝලීන් අතට පත්කරන බව විමර්ශනවලදී අනාවරණයවී ඇත. මොහු බොහෝ විට මත්කුඩු තබා යන්නේ විදුලි කණු යට බව හෙළිදරව් වී ඇත. අත්අඩංගුවට ගත් සුපුන් නොහොත් ‘හපුවලානේ සුප්පා’ නමැති සැකකරුගේ බැංකු ගිණුම් පොත පරීක්‍ෂා කළ අවස්ථාවේ සැකකරු පසුගිය මාස තුනක පමණ කාලයක් තුළ හෙරොයින් ජාවාරමේ යෙදී රුපියල් කෝටි 3 කට අධික මුදලක් බැංකු ගිණුමේ සංසරණයවී ඇති බවත් තවදුරටත් අනාවරණයවී ඇත. 

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

වෙල මැදින් මල්කඩමින් ගිය පෙම්වතාගේ අවාසනාවන්ත ඉරණම

Next Post

ඇඳිරිය නොතකා මත්පැන් සාදයක් දාලා

Next Post
ඇඳිරිය නොතකා මත්පැන් සාදයක් දාලා

ඇඳිරිය නොතකා මත්පැන් සාදයක් දාලා

Hot Gossip

ධම්මික පෙරේරා ආයෝජන ප්‍රවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

June 24, 2022

කහ ඇඳන් ගිය බොහෝ ප්‍රේක්ෂකයන්ට වෙච්ච දේ

June 24, 2022

KKගේ හදිස්සි මරණයට වගකිව යුතු අය කියන සෝනු නිගම්

June 24, 2022

ඕස්ට්‍රේලියානුවන්ට සලකන්න කහ අඳින්න කියද්දී මිය ගිය දරුවෙකු වෙනුවෙන් වෛද්‍යවරයෙකු තැබු සංවේදී සටහන

June 24, 2022

අවුරුදු 40 පැන්නයි කියන මලෙයිකා අන්තර්ජාලයට එක් කල ඡායාරුප

June 24, 2022
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.