• Home
  • Advertise
  • Contact
Sunday, January 24, 2021
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip
    දෙවෙනි ඉනිම දෙවෙනි වෙයි ?

    දෙවෙනි ඉනිම දෙවෙනි වෙයි ?

    ප්‍රදේශ කිහිපයක භූ කම්පන

    ප්‍රදේශ කිහිපයක භූ කම්පන

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනකුට කොරෝනා

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනකුට කොරෝනා

    PHI ට කෙළ ගැසූ පුද්ගලයාට අන්තිමේට වුණු වැඩේ

    PHI ට කෙළ ගැසූ පුද්ගලයාට අන්තිමේට වුණු වැඩේ

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities
    ජනප්‍රිය ගායන ශිල්පී ඉඳුනිල් අන්ද්‍රමාන සිය පුංචි දියණියගේ උපන්දිනය සැමරූ හැටි මෙන්න

    ජනප්‍රිය ගායන ශිල්පී ඉඳුනිල් අන්ද්‍රමාන සිය පුංචි දියණියගේ උපන්දිනය සැමරූ හැටි මෙන්න

    පිට පෙන්නූ නතාශාට පැය 6 ට ලයික් වැස්සක්

    පිට පෙන්නූ නතාශාට පැය 6 ට ලයික් වැස්සක්

    චුලක්ෂි පිඹුරෙක් එක්ක වතුරේ දාන සෙල්ලම් (VIDEO)

    චුලක්ෂි පිඹුරෙක් එක්ක වතුරේ දාන සෙල්ලම් (VIDEO)

    ඉන්දුනීසියන් Tik Tok කෙල්ලන් පිස්සූ වැට්ටූ පළමු සිංහල සින්දුව (VIDEO)

    ඉන්දුනීසියන් Tik Tok කෙල්ලන් පිස්සූ වැට්ටූ පළමු සිංහල සින්දුව (VIDEO)

    සජිතගේ උපන් දිනයදා (PHOTOS)

    සජිතගේ උපන් දිනයදා (PHOTOS)

    යශෝධාගෙන් වයස අහන්න ගිහිං වෙච්ච දෙයක්

    යශෝධාගෙන් වයස අහන්න ගිහිං වෙච්ච දෙයක්

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result

Home Beauty

මදුරුවන් නිසා හමට ඇතිවෙන ආසාදන පහසුවෙන් වලක්වා ගන්න ලේසි පහසු ක්‍රම මෙන්න

November 4, 2020
in Beauty
මදුරුවන් නිසා හමට ඇතිවෙන ආසාදන පහසුවෙන් වලක්වා ගන්න ලේසි පහසු ක්‍රම මෙන්න
0
SHARES
38
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

අපි ගෙදර ඉන්න‌කොට ඒ ව‌ගේම ගෙවත්තට වෙලා නිදහසේ ඉන්නකොට ගොඩක් වෙලාවට ලොකු හිසරදයක් තමයි

මදුරුවන්. නිදහසේ ඉන්නවත් නැහැ සැරින් සැරේ මදුරුවො දෂ්ට කරනවා. ගොඩක් ලෙඩ රෝග බෝවෙන්න ප්‍රධාන හේතුවක් බවට මදුරුවන් පත්වෙලා තියනවා. අපි හැමකෙනෙක්ම වගබලාගන්න අවශ්‍යයි මදුරුවන් බෝවෙන එක අවම කරගන්න වැඩ කටයුතු කරන්න. ‌කොහොම උනත් ගොඩක් අයට ප්‍රශ්ණයක් වෙලා තියෙනවා මදුරුවෙක් දෂ්ට කලාට පස්සෙ ඇතිවෙන කැසීම්. කැසීම් නිසා ගොඩක් වෙලාවට තුවාල ඇතිවෙන්න, කැලැල් ඇතිවෙන්න තියෙන ඉඩකඩ වැඩි. මේ දේවල් වෙන එක වලක්වා ගන්න ගෙදරදීම අපිට පහසුවෙන් කරගන්න පුළුවන් ප්‍රතිකාර තියෙනවා.

කෝමාරිකා කියන්නේ පහසුවෙන් හොයාගන්න පුළුවන් ශාකයක්.ගොඩක් වෙලාවට ගෙවත්තේ සුලබව දකින්න පුළුවන් . ඔයාට කරන්න තියෙන්නේ මදුරුවා දෂ්ට කරපු ස්ථානයේ කෝමාරිකා මද ස්වල්පයක් ගෙන ගාන්න.වේලෙන්න ඉඩ ඇරලා මේ විදියට 2 -3 පාරක් ආලේප කරන්න. ගොඩක් වෙලාවට සීත කල කෝමාරිකා මද මේ සදහා යොදාගන්න තිබෙනවානම් වඩාත් හොදයි. කෝමාරිකා මද කෘමීන් සපාකෑම් සුව කිරීමට යොදාගන්න ඔසුවක්. මෙය භාවිතා කිරීම මගින් මදුරුවන් කෑමෙන් ඇතිවෙන කැසීම් අවම කරගන්න පුළුවන්.

හැම ගෙදරකම තිබෙන හැම කෙනෙක්ටම අවශ්‍ය වන පාරිබෝගික භාණ්ඩයක් තමයි දත් බෙහෙත් ( tooth paste). මදුරැවන් දෂ්ට කල ස්ථානයේ දත් බෙහෙත් ස්වල්පයක් ආලේප කරන්න. අවම වශයෙන් දවසට 2පාරක් මේ විදියට දත් බෙහෙත් ආලේප කරන්න. දත් බෙහෙත් වල ගොඩක් වෙලාවට මින්ට් හෝ පෙපරමින්ට් සාරය අඩංගු වෙනවා. මේවයින් හමේ ඇතිවෙන කැසීම් වලට සහනය ලබා දෙනවා. හමේ ඇතිවෙන ඉදිමුම් අවම කිරීමේ හැකියාව මින්ට් සහ පෙපරමින්ට් වල අඩංගු වෙනවා.
දෙහි කියන්නෙ අපි කෑමට විතරක් නෙවේ ලස්සන වෙන්නත් භාවිතා කරන දෙයක්. දෙහි මදුරැවෙක් දෂ්ට කලාට පස්සෙ ඇතිවෙන කැසීම් වලක්වාගන්න භාවිතා කන්න පුළුවන්. ආසාදනය වුණු ප්‍රදේශයේ දෙහි ඉස්ම ආලේප කර විනාඩි 5 පමණ තිබෙන්න ඇර සෝදන්න. දෙහි කියන්නේ ඇසිඩික් ප්‍රමාණය වැඩි ද්‍රව්‍යක්.ඒ නිසා ආසදනය වූ ස්ථානයේ ප්‍රතික්‍රියා කර ඉදිමීම හා කැසීම අවම කරනවා.

තවත් අපිට ප්‍රතිකාරයක් වශයෙන් මදුරුවන් දෂ්ට කල ස්ථානයේ පොල්තෙල් පාවිච්චි කරන්න පුළුවන්. මෙය දවසට 2-3 සැරයක් ආලේප කරන්න. මේ විදියට පොල්තෙල් ආලේප කිරිම මගින් සිදුවෙන්නේ ආසාදනය වු ස්ථානයේ ආරක්ෂිත ආවරණයක් ඇති කරනවා. එවිට එම ස්ථානය තවදුරටත් ආසාදනය වීම අවම කිරීමක් පොල්තෙල් මගින් සිදු කරනවා.

ලුණු ස්වල්පයක් ගෙන වතුර බින්දු කීපයක් සමග මිශ්‍රකර ආසාදනය වූ ස්ථානයේ ආලේප කරන්න. වේලෙන්න හැර සීතල වතුරෙන් සෝදා හරින්න. මෙය දිනකට දෙපාරක්වත් සිදුකරන්න ඉක්මන් ප්‍රථිපල ලබාගන්න. ලුණු කියන්නේ ස්භාවික විශබීජ මර්ධකයක්. ආසාදනය වීම වලක්වන්න එම නිසා ලුණු වලට හැකියාව තිබෙනවා. ඒ වගේම ආසාදනය වූ ප්‍රදේශයන් කැසීම අවම කරගන්නත් ලුණු වලින් හැකියාව ලැබෙනවා.

මේ දෙවල් කරන්න ඔයාලට අමතර වියදමක් යන්නේ නැහැ. ගෙදර තියෙන දේවල් වලින්ම ප්‍රතිකාර කරගන්න පුළුවන්. මේ දෙවල් භාවිතා කරලා මදුරුවන්ගෙන් ඇතිවෙන ආසාදනයන් මගහරවා ගන්න.

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

දිල්ලි සහ බැංගලෝර් අවසන් වටයට

Next Post

ඉස්හොරි ඔබට හිසරදයක් වෙලාද?

Next Post
ඉස්හොරි ඔබට හිසරදයක් වෙලාද?

ඉස්හොරි ඔබට හිසරදයක් වෙලාද?

Hot Gossip

හොරගොල්ලට හොරු පනී – විස්කි බෝතල් 2 කුත් උස්සයි

හොරගොල්ලට හොරු පනී – විස්කි බෝතල් 2 කුත් උස්සයි

January 24, 2021
කොවිඩ් පැණි බිව් සෞඛ්‍ය ඇමතිනීටත් කොරෝනා

කොවිඩ් පැණි බිව් සෞඛ්‍ය ඇමතිනීටත් කොරෝනා

January 23, 2021
දෙවෙනි ඉනිම දෙවෙනි වෙයි ?

දෙවෙනි ඉනිම දෙවෙනි වෙයි ?

January 22, 2021
ප්‍රදේශ කිහිපයක භූ කම්පන

ප්‍රදේශ කිහිපයක භූ කම්පන

January 22, 2021
වලලන්න ඔන්න මෙන්න තියෙද්දි කොරෝනා කියා මළ සිරුර අරන් ගිහිං

වලලන්න ඔන්න මෙන්න තියෙද්දි කොරෝනා කියා මළ සිරුර අරන් ගිහිං

January 21, 2021
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.