• Home
  • Advertise
  • Contact
Tuesday, January 26, 2021
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip
    ගුවන් යානයක් කඩා වැටෙයි – යානයේ සිටි සියල්ලටම කොරෝනා

    ගුවන් යානයක් කඩා වැටෙයි – යානයේ සිටි සියල්ලටම කොරෝනා

    දීපිකාට නිවුන් දරුවන් ලැබිලා

    දීපිකාට නිවුන් දරුවන් ලැබිලා

    වසර 11 කින් පසු රොෂාන් රණවනගෙන් සින්දුවක්

    වසර 11 කින් පසු රොෂාන් රණවනගෙන් සින්දුවක්

    දෙවෙනි ඉනිම දෙවෙනි වෙයි ?

    දෙවෙනි ඉනිම දෙවෙනි වෙයි ?

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities
    වසර 11 කින් පසු රොෂාන් රණවනගෙන් සින්දුවක්

    වසර 11 කින් පසු රොෂාන් රණවනගෙන් සින්දුවක්

    ජනප්‍රිය ගායන ශිල්පී ඉඳුනිල් අන්ද්‍රමාන සිය පුංචි දියණියගේ උපන්දිනය සැමරූ හැටි මෙන්න

    ජනප්‍රිය ගායන ශිල්පී ඉඳුනිල් අන්ද්‍රමාන සිය පුංචි දියණියගේ උපන්දිනය සැමරූ හැටි මෙන්න

    පිට පෙන්නූ නතාශාට පැය 6 ට ලයික් වැස්සක්

    පිට පෙන්නූ නතාශාට පැය 6 ට ලයික් වැස්සක්

    චුලක්ෂි පිඹුරෙක් එක්ක වතුරේ දාන සෙල්ලම් (VIDEO)

    චුලක්ෂි පිඹුරෙක් එක්ක වතුරේ දාන සෙල්ලම් (VIDEO)

    ඉන්දුනීසියන් Tik Tok කෙල්ලන් පිස්සූ වැට්ටූ පළමු සිංහල සින්දුව (VIDEO)

    ඉන්දුනීසියන් Tik Tok කෙල්ලන් පිස්සූ වැට්ටූ පළමු සිංහල සින්දුව (VIDEO)

    සජිතගේ උපන් දිනයදා (PHOTOS)

    සජිතගේ උපන් දිනයදා (PHOTOS)

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result

Home Hot Gossip

දුරකථනයෙන් කතා කර කර පෙම්වතිය බලන්න මහ රෑ ගිය සිසුවාට වෙච්ච දෙයක්

November 4, 2020
in Hot Gossip
දුරකථනයෙන් කතා කර කර පෙම්වතිය බලන්න මහ රෑ ගිය සිසුවාට වෙච්ච දෙයක්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි හතරලියද්ද පොල්වත්ත ප‍්‍රදේශයේ පදිංචි සිසුවකු 02 වැනිදා රාත‍්‍රී 11.00ට පමණ පෙම්වතිය හමුවීමට කුඹුරක් මැදින් යමින් සිටියදී ඌරන්ට අටවා තිබූ විදුලි රැහැනක ගැටී විදුලි සැර වැදීමෙන් මරණයට පත්ව තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ මහනුවර පිරිමි විද්‍යාලයක අධ්‍යාපනය ලබමින් සිටි 19 හැවිරිදි සිසුවෙක්.

මියගිය සිසුවා 02 වැනිදා රාත‍්‍රියේ පෙම්වතියට දුරකථන ඇමතුමක් ගෙන ඔහුගේ නිවසේ සිට මීටර 500ක පමණ දුරින් පිහිටි තරුණියගේ නිවසට ගොස් තිබෙන අතර පෙම්වතිය සමග දුරකථනයෙන් කතා කරමින් යන අතර විදුලි සර වැදුණු තරුණයා වෙල්යායේ ඇද වැටී තිබෙනවා. එක් වරම කෙඳිරිලි හඬක් සමග පෙම්වතා නිහඬ වීම නිසා ඔහුට යම් කරදරයක් වන්නට ඇතැයි සිතූ පෙම්වතිය නිවසින් පිටතට පැමිණ වෙල්යායට පැමිණ තිබෙනවා. එම අවස්ථාවේ ඇය පෙම්වතාගේ දුරකථනයට යළි ඇමැතුමක් ගනිත්දී ඔහුගේ දුරකථනයෙන් නික්මුණු විදුලි ආලෝකය මගින් ඔහු වෙල්යායේ වැටී සිටිනු දැක තිබෙනවා.

එම ස්ථානයට ගිය පෙම්වතියට ද විදුලි සැර වැදී ඇති නමුත් ඇයට කිසිදු හානියක් සිදුව නැති බව පොලිසිය පවසනවා.

මෙම කුඹුරුයාය පුද්ගලයින් සිව්දෙනකුට අයත් බවත් ඔවුන් සියලූ දෙනාගේ එකඟතාව මත ප‍්‍රදේශයේ පුද්ගලයකු සතුන් දඩයම් කිරීම සඳහා වෙල්යායට විදුලි රැහැනක් ඇද තිබෙන බවත් පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙනවා.

කුඹුරු කොටස්වල හිමිකරුවන් සිව්දෙනා සහ විදුලි රැහැන් අදින ලද පුද්ගලයා හතරලියද්ද පොලිසියට රැගෙන විත් ප‍්‍රකාශ සටහන් කරගත් බව මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා පැවසුවා.
සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වයි.

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

මෙතෙක් කල් බේරුණු කිළිනොච්චියටත් කොරෝනා ඇවිත්

Next Post

රටවල් 12ක සංචාරය කරන්න සූදානම් වන ටයිගර්

Next Post
රටවල් 12ක සංචාරය කරන්න සූදානම් වන ටයිගර්

රටවල් 12ක සංචාරය කරන්න සූදානම් වන ටයිගර්

Hot Gossip

ගුවන් යානයක් කඩා වැටෙයි – යානයේ සිටි සියල්ලටම කොරෝනා

ගුවන් යානයක් කඩා වැටෙයි – යානයේ සිටි සියල්ලටම කොරෝනා

January 25, 2021
දීපිකාට නිවුන් දරුවන් ලැබිලා

දීපිකාට නිවුන් දරුවන් ලැබිලා

January 25, 2021
වසර 11 කින් පසු රොෂාන් රණවනගෙන් සින්දුවක්

වසර 11 කින් පසු රොෂාන් රණවනගෙන් සින්දුවක්

January 25, 2021
හොරගොල්ලට හොරු පනී – විස්කි බෝතල් 2 කුත් උස්සයි

හොරගොල්ලට හොරු පනී – විස්කි බෝතල් 2 කුත් උස්සයි

January 24, 2021
කොවිඩ් පැණි බිව් සෞඛ්‍ය ඇමතිනීටත් කොරෝනා

කොවිඩ් පැණි බිව් සෞඛ්‍ය ඇමතිනීටත් කොරෝනා

January 23, 2021
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.