• Home
  • Advertise
  • Contact
Sunday, January 24, 2021
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip
    දෙවෙනි ඉනිම දෙවෙනි වෙයි ?

    දෙවෙනි ඉනිම දෙවෙනි වෙයි ?

    ප්‍රදේශ කිහිපයක භූ කම්පන

    ප්‍රදේශ කිහිපයක භූ කම්පන

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනකුට කොරෝනා

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනකුට කොරෝනා

    PHI ට කෙළ ගැසූ පුද්ගලයාට අන්තිමේට වුණු වැඩේ

    PHI ට කෙළ ගැසූ පුද්ගලයාට අන්තිමේට වුණු වැඩේ

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities
    ජනප්‍රිය ගායන ශිල්පී ඉඳුනිල් අන්ද්‍රමාන සිය පුංචි දියණියගේ උපන්දිනය සැමරූ හැටි මෙන්න

    ජනප්‍රිය ගායන ශිල්පී ඉඳුනිල් අන්ද්‍රමාන සිය පුංචි දියණියගේ උපන්දිනය සැමරූ හැටි මෙන්න

    පිට පෙන්නූ නතාශාට පැය 6 ට ලයික් වැස්සක්

    පිට පෙන්නූ නතාශාට පැය 6 ට ලයික් වැස්සක්

    චුලක්ෂි පිඹුරෙක් එක්ක වතුරේ දාන සෙල්ලම් (VIDEO)

    චුලක්ෂි පිඹුරෙක් එක්ක වතුරේ දාන සෙල්ලම් (VIDEO)

    ඉන්දුනීසියන් Tik Tok කෙල්ලන් පිස්සූ වැට්ටූ පළමු සිංහල සින්දුව (VIDEO)

    ඉන්දුනීසියන් Tik Tok කෙල්ලන් පිස්සූ වැට්ටූ පළමු සිංහල සින්දුව (VIDEO)

    සජිතගේ උපන් දිනයදා (PHOTOS)

    සජිතගේ උපන් දිනයදා (PHOTOS)

    යශෝධාගෙන් වයස අහන්න ගිහිං වෙච්ච දෙයක්

    යශෝධාගෙන් වයස අහන්න ගිහිං වෙච්ච දෙයක්

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result

Home Sports

දිල්ලි සහ බැංගලෝර් අවසන් වටයට

November 4, 2020
in Sports
දිල්ලි සහ බැංගලෝර් අවසන් වටයට
0
SHARES
10
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

ඉන්දීය පි‍්‍රමියර් ලීග් තරගාවලියේ අවසන් වටයේ කණ්ඩායම් අතරට එක් වීමට දිල්ලි කැපිටල්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමතවූහ.

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමග මූලික වටයේ පැවැති අවසන් තරගයේදී කඩුලූ 6ක ජයක් ලබා ගනිමින් අවසන් වටයට පිවිසීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් වූ අතර බැංගලෝර් කණ්ඩායම දළ ලකුණු ලබා ගැනීමේ වේගය අනුව ප‍්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ රැඳෙමින් ඉන්දීය පි‍්‍රමියර් ලීග් තරගාවලියේ අවසන් වටයට පිවිසීමට වරම් උදා කරගත්තේය.

අබුඩාබිහිදී පැවැති තරගයේදී පළමුවෙන් පිති ප‍්‍රහාරය දියත් කළ විරාට් කෝලිගේ නායකත්වයෙන් යුත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පන්දුවාර 20දී කඩුලූ 7ක් දැවී ලකුණු 152ක් ලබා ගැනීමට සමත් විය.

පිළිතුරු ඉනිම හඹාගිය දිල්ලි කැපිටල්ස් කී‍්‍රඩකයෝ පන්දුවාර 19කදී අදාළ ඉලක්කය පසුකර යෑමට සමත් වූහ. අදාළ ජයත් සමගින් දිල්ලි කණ්ඩායම මෙවර තරගාවලියේදී සහභාගී වූ තරග 14න් තරග 8ක් ජය ගැනීමට සමත්වූ අතර ඔවුන් ප‍්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත්විය. බැංගලෝර් කී‍්‍රඩකයෝ සහභාගි වූ තරග 14න් තරග 7ක් ජය ගනිමින් ප‍්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයට පත්වීමට සමත් වූහ.

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

ජයසූරිය නිදහස්

Next Post

මදුරුවන් නිසා හමට ඇතිවෙන ආසාදන පහසුවෙන් වලක්වා ගන්න ලේසි පහසු ක්‍රම මෙන්න

Next Post
මදුරුවන් නිසා හමට ඇතිවෙන ආසාදන පහසුවෙන් වලක්වා ගන්න ලේසි පහසු ක්‍රම මෙන්න

මදුරුවන් නිසා හමට ඇතිවෙන ආසාදන පහසුවෙන් වලක්වා ගන්න ලේසි පහසු ක්‍රම මෙන්න

Hot Gossip

හොරගොල්ලට හොරු පනී – විස්කි බෝතල් 2 කුත් උස්සයි

හොරගොල්ලට හොරු පනී – විස්කි බෝතල් 2 කුත් උස්සයි

January 24, 2021
කොවිඩ් පැණි බිව් සෞඛ්‍ය ඇමතිනීටත් කොරෝනා

කොවිඩ් පැණි බිව් සෞඛ්‍ය ඇමතිනීටත් කොරෝනා

January 23, 2021
දෙවෙනි ඉනිම දෙවෙනි වෙයි ?

දෙවෙනි ඉනිම දෙවෙනි වෙයි ?

January 22, 2021
ප්‍රදේශ කිහිපයක භූ කම්පන

ප්‍රදේශ කිහිපයක භූ කම්පන

January 22, 2021
වලලන්න ඔන්න මෙන්න තියෙද්දි කොරෝනා කියා මළ සිරුර අරන් ගිහිං

වලලන්න ඔන්න මෙන්න තියෙද්දි කොරෝනා කියා මළ සිරුර අරන් ගිහිං

January 21, 2021
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.