• Home
  • Advertise
  • Contact
Sunday, April 11, 2021
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip
    පිලිප් කුමරු ගැන ඔබ නොදුටු දේ(PHOTOS)

    පිලිප් කුමරු ගැන ඔබ නොදුටු දේ(PHOTOS)

    මොකද්දෝ පිනකට සමිතාව මට ලැබුණා… මගේ ළමයි එක්ක මම ආදරෙන් ඉන්නේ – සමිතාගේ සැමියා සංවේදි වී කියූ දේ (VIDEO)

    චෝදනා ඔප්පු වුවහොත් කැරොලීන් ජූරි වසර 20ක් හිරේ?

    අනුෂා සොනාලිගේ උපන්දින සැමරුම (PHOTOS )

    අනුෂා සොනාලිගේ උපන්දින සැමරුම (PHOTOS )

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities
    අනුෂා සොනාලිගේ උපන්දින සැමරුම (PHOTOS )

    අනුෂා සොනාලිගේ උපන්දින සැමරුම (PHOTOS )

    උදුරා ගත් කිරුළ නිසා ‘කැරොලයින් ජූරි ගැන තීරණයක් ගන්න’ සුදානම් !

    කැරොලයින් ජූරි සහ චුලා පද්මේන්ද්‍ර අත්අඩංගුවට

    “මම දික්කසාද වෙලා නෑ” – හිස පැළඳි කිරුළ අහිමිවූ පුෂ්පිකාගෙන් පණිවිඩයක්

    සුපිරි Youtube තරුව ළමුන් දෙදෙනෙකුට ඇසැබි පණිවුඩ යවලා (VIDEO)

    තමන්ගේ ජීවිතය වෛද්‍යවරයෙක් අසළ නැවතුනු හැටි හෙළි කරන උරේෂා

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result

Home Beauty

දත් කහ පාටද? මැලියම් බැඳිලද?

November 4, 2020
in Beauty
දත් කහ පාටද? මැලියම් බැඳිලද?
0
SHARES
214
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

සිනහව කියන්නේ මේ ලෝකේ තියෙන වටිනාම ආභරණය. සුන්දර සිනහව තරම් වටින දෙයක් මේ ලෝකේ නැතුව ඇති. කෙනෙකුගේ ප්‍රියමනාප බව වැඩි කරන සිනහව ලස්සන වෙන්න නම් දත් සහ තොල්වල පෙනුමත් ඉතාමත් වැදගත්. මෙතනිදී අපි පෙනුම කියලා කිව්වේ පිරිසිදුකමට. ඔබේ දත් මැලියම් බවකින් යුක්ත නම් දත්වල පැහැය අවර්ණ වී ඇත්නම් ඔබ කොච්චර හිනාවුනාත් ඒ හිනාවේ වටිනාකම අඩුවී යන්න පුළුවන්.

මේකට හේතුව ඔබ ගන්නා අහාරපාන වෙන්නත් පුළුවන්. කෙහොම නමුත් මුඛ සෞඛ්‍ය ගැන අපි මීට වඩා උනන්දු විය යුතුයි. දිනපතාම දත්මැද්දත් ඒ මැදීම නිසි ආකාරව සිදු වෙනවද කියන එක ගැනත් අපි සැලකිලිමත් වෙන්න ඕන. අවර්ණවූ දත්වලට පැහැය ලබා ගන්න පුළුවන් ස්වභාවික ක්‍රම කිහිපයක් ගැන අපි කියන්නම්. මේ දේවල් කළොත් ඔබේ සිනහවෙන් දුටුවන් වශී කර ගන්න ඔබටත් පුළුවන් වේවී.

කෘතිම දත් බෙහෙත් වෙනුවට වසර ගණනාවක් පැරණිවූ ආයුර්වේදීය අත් බෙහෙතක් ගැනයි මේ කියන්න යන්නේ.

මේ සඳහා අවශ්‍ය වෙන්නේ,

කහ කුඩු මේස හැඳි දෙකක්, පොල් තෙල් මේස හැන්දක්, පෙපෙර්මින්ට් තෙල් ස්වල්පයක්

සාදා ගන්නා ආකාරය

පොල් තෙල් හා කහ කුඩු භාජනයකට දමා හොදින් මිශ්‍ර කර ගන්න. ඊට පස්සේ මේ මිශ්‍රණයට පෙපර්මින්ට් තෙල් ටිකක් එකතු කර නැවත හොදින් මිශ්‍ර කර ගන්න. පෙපර්මින්ට් තෙල් යොදන්නේ මින්ට් රසයක් ගැනීමටයි. මෙය අත්‍යවශ්‍යම නැත

භාවිතා කරන ආකාරය

ඔබේ දත් බුරුසුව වතුරින් තෙත් කර ගන්න. ඉන්පසු දත් බුරුසුව මෙම මිශ්‍රණයට තුලට යම් ප්‍රමාණයක් ගිල්ලවා නැවත අරගෙන දත් මදින්න. හොදින් දත් ටික මැදිමෙන් පසු විනාඩි 3-5 කට නොසෝදා සිටින්න. පසුව කට සෝදා හරින්න. නැවත හොදින් මිශ්‍ර කිරීමෙන් පසු ඔයාගේ බුරුසුවේ තවරාගෙන දත් මදින්න.

කහ භාවිතා කිරීම තුළින් දත්වල තියෙන සංකූලතා පහව යනවා. එමෙන්ම දත්වල තියෙන කහට ගත්ය හා මැලියම් ගතිය මේ තුළින් පහසුවෙන්ම ඉවත් කර ගන්න පුළුවන්. කුමන ආකාරයේ දන්ත සංවේදීතාවකට වුවත් මේ අත් බෙහෙත ඉතාමත් ගුණදායකයි.

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

ඉස්හොරි ඔබට හිසරදයක් වෙලාද?

Next Post

Piumi Hansamali

Next Post
Piumi Hansamali

Piumi Hansamali

Hot Gossip

පිලිප් කුමරු ගැන ඔබ නොදුටු දේ(PHOTOS)

පිලිප් කුමරු ගැන ඔබ නොදුටු දේ(PHOTOS)

April 10, 2021
මොකද්දෝ පිනකට සමිතාව මට ලැබුණා… මගේ ළමයි එක්ක මම ආදරෙන් ඉන්නේ – සමිතාගේ සැමියා සංවේදි වී කියූ දේ (VIDEO)

මොකද්දෝ පිනකට සමිතාව මට ලැබුණා… මගේ ළමයි එක්ක මම ආදරෙන් ඉන්නේ – සමිතාගේ සැමියා සංවේදි වී කියූ දේ (VIDEO)

April 9, 2021
චෝදනා ඔප්පු වුවහොත් කැරොලීන් ජූරි වසර 20ක් හිරේ?

චෝදනා ඔප්පු වුවහොත් කැරොලීන් ජූරි වසර 20ක් හිරේ?

April 9, 2021
අනුෂා සොනාලිගේ උපන්දින සැමරුම (PHOTOS )

අනුෂා සොනාලිගේ උපන්දින සැමරුම (PHOTOS )

April 9, 2021
පිළිකාකාරක පොල්තෙල් විමර්ශන රහස් පොලිසියට

පිළිකාකාරක පොල්තෙල් විමර්ශන රහස් පොලිසියට

April 9, 2021
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.