• Home
  • Advertise
  • Contact
Thursday, July 7, 2022
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip

    දකුණු ඉන්දියානු සිනමාවේ නැඟී එන තාරකාවිය

    ලැබෙන සහන නිසා විවාහ වීමත් අඩු වෙලා

    අහිංසක ළමයි වන්දි ගෙවන්නේ දේශපාලඥයන් ගේ වරදින් ද?

    තැන තැන ඉන්ධන මතු වූ හැ ටි

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities

    දකුණු ඉන්දියානු සිනමාවේ නැඟී එන තාරකාවිය

    ත්‍රස්තයන්ට බයේ නිල් චිත්‍රපටවලට සමු දුන් මියා කලිෆා සමාජ මාධ්‍යයේ කාන්තාවන් වෙනුවෙන් දැමු සටහන

    ඩොන් තුන්වන චිත්‍රපට එකතු වෙන බොලිවුඩ් සුපිරි නළුවා

    “අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

    හුනියමක් අවසන් වූ හැටි

    තිරුපති ගිය දීපිකා පදුකෝන්

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result

Home World

තුර්කි භූ කම්පනයෙන් පැය 91කට පසු හමු වූ දැරිය

November 4, 2020
in World
තුර්කි භූ කම්පනයෙන් පැය 91කට පසු හමු වූ දැරිය
0
SHARES
13
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

පසුගියදා තුර්කියේ ඉස්මීර් ප්‍රදේශයේ සිදුවු භූ කම්පනය නිසා කඩාවැටුණු ගොඩනැගිල්ලක සුන්බුන්වලට යටවී සිටි දෙහැවිරිදි දැරියක් ව බේරාගැනීමට සහන කණ්ඩායම් සමත් වී තිබේ.

ඇයව බේරාගෙන ඇත්තේ භූ චලනය සිදුවී පැය 91කට පසුවය.

අයිද්යා ගෙස්ගින් නම් එම දැරිය “ඉතා ශක්තිමත් පිඟන් සේදීමට යොදාගන්නා උපකරණයක්” ආසන්නයේ සිරවී සිටියදී බේරාගෙන ඇති බව සඳහන් වේ.

සහන කණ්ඩායම් විසින් ඇයව ගිලන් රථයක් වෙත රැගෙන යන අවස්ථාවේදී “මට මගේ අම්මා ඕනේ” යනුවෙන් ඇය හඬා තිබුණාය.

නමුත් දැරිවිය බේරාගෙන පැය කිහිපයකට පසු ඇයගේ මවගේ මළ සිරුර සහන කණ්ඩායමකට හමු වී තිබේ.

පසුගිය සිකුරාදා සිදුවූ භූ කම්පනයෙන් තුර්කියේ 105 දෙනෙක් මියගොස් 1,027 දෙනෙක් තුවාල ලබා ඇති බව වාර්තා වේ. එම භූ කම්පනය රික්තර් මාපකයේ 7.0 ලෙස දැක්විණි.

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

අපි ජයග්‍රහණය සැමරීමට සුදානම් – ට්‍රම්ප්

Next Post

ප්‍රංශයේ නොට්‍රා ඩාම් ප්‍රහාරකයා කොවිඩ් ආසාදිතයෙක්

Next Post
ප්‍රංශයේ නොට්‍රා ඩාම් ප්‍රහාරකයා කොවිඩ් ආසාදිතයෙක්

ප්‍රංශයේ නොට්‍රා ඩාම් ප්‍රහාරකයා කොවිඩ් ආසාදිතයෙක්

Hot Gossip

දකුණු ඉන්දියානු සිනමාවේ නැඟී එන තාරකාවිය

July 5, 2022

ජයග්‍රහණයට ලංකාවේ කවුරුත් උදව් කලේ නෑ

July 4, 2022

ගාඩියන්ස් ඔෆ් ද ගැලැක්සි චිත්‍රපටයේ නව සුරූපී නිළිය

July 3, 2022

ත්‍රස්තයන්ට බයේ නිල් චිත්‍රපටවලට සමු දුන් මියා කලිෆා සමාජ මාධ්‍යයේ කාන්තාවන් වෙනුවෙන් දැමු සටහන

July 3, 2022

ලැබෙන සහන නිසා විවාහ වීමත් අඩු වෙලා

July 3, 2022
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.