• Home
  • Advertise
  • Contact
Thursday, July 7, 2022
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip

    දකුණු ඉන්දියානු සිනමාවේ නැඟී එන තාරකාවිය

    ලැබෙන සහන නිසා විවාහ වීමත් අඩු වෙලා

    අහිංසක ළමයි වන්දි ගෙවන්නේ දේශපාලඥයන් ගේ වරදින් ද?

    තැන තැන ඉන්ධන මතු වූ හැ ටි

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities

    දකුණු ඉන්දියානු සිනමාවේ නැඟී එන තාරකාවිය

    ත්‍රස්තයන්ට බයේ නිල් චිත්‍රපටවලට සමු දුන් මියා කලිෆා සමාජ මාධ්‍යයේ කාන්තාවන් වෙනුවෙන් දැමු සටහන

    ඩොන් තුන්වන චිත්‍රපට එකතු වෙන බොලිවුඩ් සුපිරි නළුවා

    “අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

    හුනියමක් අවසන් වූ හැටි

    තිරුපති ගිය දීපිකා පදුකෝන්

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result
  • Home
  • Hot Gossip

    දකුණු ඉන්දියානු සිනමාවේ නැඟී එන තාරකාවිය

    ලැබෙන සහන නිසා විවාහ වීමත් අඩු වෙලා

    අහිංසක ළමයි වන්දි ගෙවන්නේ දේශපාලඥයන් ගේ වරදින් ද?

    තැන තැන ඉන්ධන මතු වූ හැ ටි

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities

    දකුණු ඉන්දියානු සිනමාවේ නැඟී එන තාරකාවිය

    ත්‍රස්තයන්ට බයේ නිල් චිත්‍රපටවලට සමු දුන් මියා කලිෆා සමාජ මාධ්‍යයේ කාන්තාවන් වෙනුවෙන් දැමු සටහන

    ඩොන් තුන්වන චිත්‍රපට එකතු වෙන බොලිවුඩ් සුපිරි නළුවා

    “අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

    හුනියමක් අවසන් වූ හැටි

    තිරුපති ගිය දීපිකා පදුකෝන්

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result
Gossip King
No Result
View All Result
Home Beauty

ඔබ ඇදුම රෝගයෙන් පීඩා විදින කෙනෙක්ද?

November 4, 2020
in Beauty
ඔබ ඇදුම රෝගයෙන් පීඩා විදින කෙනෙක්ද?
0
SHARES
159
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

ඇදුම රෝගය ගැන ඔබ අසා ඇති. එය තරමක් සුලබ රෝගයක්. ඇදුම රෝගය ඇති වූ විට හුස්ම ගැනීමේ අපහසුතා ඇති වෙනවා. මෙම රෝගය නිට්ටාවටම සුව කල නොහැකි වුවත්, පාලනය කරන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය වන්නේ නිවැරදි වෛද්‍ය උපදෙස් පිළිපැදීමයි. රෝගය ගැන තැකීමක් නොකර සිටීමෙන් සමහරවිට මරණය පවා සිදුවිය හැකියි. මෙම රෝගය හතිය රෝගය යනුවෙන් ද හඳුන්වනවා.

ඇදුම රෝගය යනු කුමක්ද ?

ඇදුම රෝගය ඕනෑම වයසක ඇති වෙන්න පුලුවන්. කුඩා දරුවන්ට සහ කාන්තාවන්ට වැළඳෙන ප්‍රමාණය සාපේක්ෂව වැඩිය. ස්වාස නාලයේ ඇතුලත ඉදිමීම සහ නිපදවෙන සෙම නිසා ස්වසන මාර්ගය අවහිර වීම මෙහිදී සිදු වේ. නිසි ප්‍රතිකාර ලබා නොගැනීම නිසා, රෝගය උත්සන්න වී මරණයට පත් වීම වුවද විය හැක.

ඇදුම රෝගය ඇති වන්නේ ඇයි?

සීත ආහාර ලබා ගැනීම, අළුයම හෝ රාත්‍රීයේ සීතල ජලය ස්නානය, නිතර වැළඳෙන සෙම්ප්‍රතිශ්‍යාවට බෙහෙත් ලබා නොගැනීම, සුරතල් සතුන්ගේ සහ සෙල්ලම් සතුන්ගේ ලොම් ශ්වසන පද්ධතියට ඇතුල් වීමෙන්, දූවිලි සහ මකුණු දැල් වල බලපෑමෙන්, දුම් වල බලපෑමෙන් – වාහන වල දුම, සිගරට් දුම, කාලගුණ වෙනස් වීම්, පරිසර දූෂණය, ඇතැම් සුවඳ විලවුන් වර්ග, ඇතැම් රැකියා වල බලපෑම – මැණික් කැපීම, දිගු කාලීන පීනසය සහ ගැස්ට්‍රයිටීස්.

ඇදුම රෝගයේ රෝග ලක්ෂණ

හුස්ම ගැනීමේ අපහසුව, කැස්ස, කිවිසුම් යාම සහ උගුරේ සෙම පැටලීම, පපුවේ හිර ගතිය, හුස්ම ගැනීමේදී සහ පිට කිරීමේදී ශබ්දයක් මතු වීම, හුස්ම ගැනීමේ අපහසුව නිසා නින්ද නොයෑම, කතා කිරීමේදී අපහසුවක් දැනීම. මේ නිසා බොහෝ ඇදුම රෝගීන් නවත්වමින් කතා කරනු දක්නට ලැබේ, තොල් සහ නියපොතු අවපැහැ වීම, හෘද ස්පන්දනය වේගවත් වීම.

ඇදුම රෝගය සඳහා ඇති ප්‍රතිකාර

ඉන්හෙලර් ප්‍රතිකාරය – ඉන්හෙලර් මඟින් ඇදුම රෝගීන්ගේ ශ්වසන මාර්ගය පුළුල් කරයි. ස්ටිරොයිඩ් පෙති – ඉන්හෙලර් වලින් සුවයක් නැති නම්, මෙම පෙති ලබා දේ. මේවා මඟින් ඇදුම හොඳින් පාලනය වේ. නමුත් මේවා ලබා ගත යුත්තේ වෛද්‍ය උපදෙස් මතය. දිගු කාලීනව හෝ අධි මාත්‍රා වලින් ලබා ගැනීමෙන් අතුරු ප්‍රතිඵල ඇති වේ. පැණි වර්ග- ඇදුම රෝගයෙන් පීඩා විඳින කුඩා දරුවන් සඳහා ඖෂධීය පැණි වර්ග ඇත.

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

ප්‍රංශයේ නොට්‍රා ඩාම් ප්‍රහාරකයා කොවිඩ් ආසාදිතයෙක්

Next Post

වෙල මැදින් මල්කඩමින් ගිය පෙම්වතාගේ අවාසනාවන්ත ඉරණම

Next Post
වෙල මැදින් මල්කඩමින් ගිය පෙම්වතාගේ අවාසනාවන්ත ඉරණම

වෙල මැදින් මල්කඩමින් ගිය පෙම්වතාගේ අවාසනාවන්ත ඉරණම

Hot Gossip

දකුණු ඉන්දියානු සිනමාවේ නැඟී එන තාරකාවිය

July 5, 2022

ජයග්‍රහණයට ලංකාවේ කවුරුත් උදව් කලේ නෑ

July 4, 2022

ගාඩියන්ස් ඔෆ් ද ගැලැක්සි චිත්‍රපටයේ නව සුරූපී නිළිය

July 3, 2022

ත්‍රස්තයන්ට බයේ නිල් චිත්‍රපටවලට සමු දුන් මියා කලිෆා සමාජ මාධ්‍යයේ කාන්තාවන් වෙනුවෙන් දැමු සටහන

July 3, 2022

ලැබෙන සහන නිසා විවාහ වීමත් අඩු වෙලා

July 3, 2022
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.