• Home
  • Advertise
  • Contact
Friday, June 24, 2022
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip

    ධම්මික පෙරේරා ආයෝජන ප්‍රවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

    කහ ඇඳන් ගිය බොහෝ ප්‍රේක්ෂකයන්ට වෙච්ච දේ

    KKගේ හදිස්සි මරණයට වගකිව යුතු අය කියන සෝනු නිගම්

    ඕස්ට්‍රේලියානුවන්ට සලකන්න කහ අඳින්න කියද්දී මිය ගිය දරුවෙකු වෙනුවෙන් වෛද්‍යවරයෙකු තැබු සංවේදී සටහන

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities

    ධම්මික පෙරේරා ආයෝජන ප්‍රවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

    KKගේ හදිස්සි මරණයට වගකිව යුතු අය කියන සෝනු නිගම්

    අවුරුදු 40 පැන්නයි කියන මලෙයිකා අන්තර්ජාලයට එක් කල ඡායාරුප

    සුපිරි බොලිවුඩ් නළුවාගේ මෝටර් රථ එකතුව

    ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර අවසන් එක්දින තරගයට ඔබ සැවොම සූදානම්ද?මාලිංග LIVE ඇවිත් කිව්ව කතාව(Video)

    බුකියම කතා කරපු සමරිසි විවාහයේ වත ගොත

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result

Home Uncategorized

Google වෙනුවට Apple Search engine එකක් ?

November 1, 2020
in Uncategorized
Google වෙනුවට Apple Search engine එකක් ?
0
SHARES
21
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

Google යනු මේ වන විට ලොව ජනප්‍රියතම Search engine එක වන බව අවිවාදාත්මක වන අතර PC හෝ Mobile හෝ Tab යන ඕනැම Platform එකක එක සේ සාර්ථක වීමට මෙම Google Search මේ වන විට සමත් වී තිබෙන බව නොරහසක් වෙනවා.

ලොව පුරා භාවිතා වන බිලියනයකට වඩා වැඩි Apple උපාංග වලද ප්‍රධාන search engine එක ලෙස ක්‍රියාත්මක වන්නේ Google search වන අතර Apple සමාගමේ Safari browser එක සෘජුවම ක්‍රියාත්මක වෙන්නේ Google search engine එක හරහායි.

මෙලෙස Apple devices වල default search engine එක ලෙස Google search engine එක එවීම වෙනුවෙන්, Google සමාගම විසින් වාර්ශිකව ඩොලර් බිලියන 8 ත් 12 ත් අතර ප්‍රමාණයක් Apple සමාගමට ගෙවන අතර, එය Apple සමාගමේ services වල සමස්ථ ආදායමෙන් 20%ක පමණ ප්‍රමාණයක් වන බව ද වාර්තා වෙනවා.

මේ අතර ඇමරිකාවේ අධිකරණය දෙපාර්තමේන්තුව තවත් ප්‍රාන්ත 11 ක් සමඟින් එකතුව Google හා Apple අතර ඇතිව තිබෙන මෙම ඒකාධිකාරයට විරුද්ධව නඩුවක් ගොනු කර තිබෙන බව සඳහන් වන අතර එයින් චෝදනා කරන්නේ Google සමාගම විසින් සිය ඒකාධිකාරය අන්තර්ජාල සෙවුම් හා වෙළෙඳ දැන්වීම්වල ආධිපත්‍යය සඳහා ඇති තරඟකාරීත්වය විනාශ කිරීම සඳහා භාවිතා කර ඇති බවයි.

දැනට ලොව පුරා සිදුවන අන්තර්ජාල සෙවුම් වලින් 90% ක් ම සිදුවන්නේ Google search හරහා බව වාර්තා වන අතර එයද මෙලෙස නඩුවක් ගොනු කිරීමට හේතුවක් වී තිබෙනවා.

කොහොම නමුත් Apple සමාගම ක්‍රමයෙන් මෙලෙස Google සමාගමේ සේවාවන් වලින් ඉවත් වෙමින් පවතින බව දැකගත හැකි අතර, මේ වන විටත් iOS14 වල home screen එකේ ඇති search එක හරහා Google search engine එක වෙත පරිශීලකයා නොයවා, සෘජුවම අදාල වෙබ් අඩවිය වෙත යොමු කිරීමට කටයුතු කරන බව දැකගත හැකි වෙනවා.

එමෙන්ම ඉදිරියේදී මෙම සහයෝගීතාවයයට යම් ගැටළුවක් ඇති විය හැකි බැවින් Apple සමාගම විසින් තමන්ගේම Search Engine එකක් නිර්මාණය කරන බව වාර්තා වන අතර බොහෝ විට එය අලුතෙන්ම Release කල iOS14 එකේම කොටසක් ලෙස සංවර්ධනය කෙරෙනු ඇති බව සඳහන් වෙනවා.

මේ වන විටත් Apple සමාගම සතුව ඔවුන්ගේම Web crawler එකක් ඇති අතර Applebot නමින් හඳුන්වන මේ web crawler එක හරහා දැනට පවතින Siri සහ Spotlight Suggestions සඳහා අවශ්‍යය තොරතුරු එකතු කිරීම වෙනුවෙන් කටයුතු කරනවා.

එය විශාල වශයෙන් වැඩිදියුණු කිරීම් වලට ලක් කිරීමටද Apple සමාගම කටයුතු කර ඇති බව වාර්තා වෙනවා.

කොහොම නමුත් Apple සමාගමේ වර්ථමාන CEO වරයා වන Tim Cook වරෙක ප්‍රකාශ කර සිටියේ, තම සමාගමේ business model එක ඉතාමත් සෘජු එකක් බවත්, ඔවුන්ගේ පරමාර්ථය හොඳ products අලෙවි කිරීම මිස පරිශීලකයන්ගේ email සහ web browsing history එක වැනි තොරතුරු එකතු කර ඒවා වෙළඳදැන්වීම් පළ කිරීම සඳහා අලෙවි කිරීම නොවන බවත් ය.

එමෙන්ම iPhone තුළ හෝ iCloud එක තුළ ඇති දත්ත/තොරතුරු monetize කිරීමට කටයුතු නොකරන බව මෙන්ම පරිශීලකයාගේ email කියවා, ඒවායේ පවතින තොරතුරු මත පදනම්ව වෙනත් දෑ මිලදීගැනීමට පරිශීලකයාව පෙළඹවීමට Apple සමාගම කෙදිනකවත් කටයුතු නොකරන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණා.

කොහොම නමුත් මෙලෙස profiling හෝ පරිශීලකයින්ගේ browsing habits analyze නොකර හොඳ තත්ත්වයේ, එනම් වඩාත් ගැලපෙන ආකාරයේ search results ලබාදීම ඉතාමත් දුෂ්කර කටයුත්තක් වනු ඇති අතර Apple සමාගම මෙම බාධකයට කෙසේ මුහුණදෙනු ඇත්දැයි බොහෝ දෙනා විමසිල්ලෙන් පසු වෙනවා

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

Instagram live එකක කාලසීමාව දීර්ඝ කරයි

Next Post

ජේම්ස් බෝන්ඩ් පණ පෙවූ ෂෝන් කොනරි සමු ගනී

Next Post
ජේම්ස් බෝන්ඩ් පණ පෙවූ ෂෝන් කොනරි සමු ගනී

ජේම්ස් බෝන්ඩ් පණ පෙවූ ෂෝන් කොනරි සමු ගනී

Hot Gossip

ධම්මික පෙරේරා ආයෝජන ප්‍රවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

June 24, 2022

කහ ඇඳන් ගිය බොහෝ ප්‍රේක්ෂකයන්ට වෙච්ච දේ

June 24, 2022

KKගේ හදිස්සි මරණයට වගකිව යුතු අය කියන සෝනු නිගම්

June 24, 2022

ඕස්ට්‍රේලියානුවන්ට සලකන්න කහ අඳින්න කියද්දී මිය ගිය දරුවෙකු වෙනුවෙන් වෛද්‍යවරයෙකු තැබු සංවේදී සටහන

June 24, 2022

අවුරුදු 40 පැන්නයි කියන මලෙයිකා අන්තර්ජාලයට එක් කල ඡායාරුප

June 24, 2022
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.