• Home
  • Advertise
  • Contact
Sunday, April 11, 2021
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip
    පිලිප් කුමරු ගැන ඔබ නොදුටු දේ(PHOTOS)

    පිලිප් කුමරු ගැන ඔබ නොදුටු දේ(PHOTOS)

    මොකද්දෝ පිනකට සමිතාව මට ලැබුණා… මගේ ළමයි එක්ක මම ආදරෙන් ඉන්නේ – සමිතාගේ සැමියා සංවේදි වී කියූ දේ (VIDEO)

    චෝදනා ඔප්පු වුවහොත් කැරොලීන් ජූරි වසර 20ක් හිරේ?

    අනුෂා සොනාලිගේ උපන්දින සැමරුම (PHOTOS )

    අනුෂා සොනාලිගේ උපන්දින සැමරුම (PHOTOS )

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities
    අනුෂා සොනාලිගේ උපන්දින සැමරුම (PHOTOS )

    අනුෂා සොනාලිගේ උපන්දින සැමරුම (PHOTOS )

    උදුරා ගත් කිරුළ නිසා ‘කැරොලයින් ජූරි ගැන තීරණයක් ගන්න’ සුදානම් !

    කැරොලයින් ජූරි සහ චුලා පද්මේන්ද්‍ර අත්අඩංගුවට

    “මම දික්කසාද වෙලා නෑ” – හිස පැළඳි කිරුළ අහිමිවූ පුෂ්පිකාගෙන් පණිවිඩයක්

    සුපිරි Youtube තරුව ළමුන් දෙදෙනෙකුට ඇසැබි පණිවුඩ යවලා (VIDEO)

    තමන්ගේ ජීවිතය වෛද්‍යවරයෙක් අසළ නැවතුනු හැටි හෙළි කරන උරේෂා

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result

Home Uncategorized

පොර කුකුළෙක් නිසා අවසන් ගමන් ගිය පොලිස් නිලධාරියා

November 1, 2020
in Uncategorized
පොර කුකුළෙක් නිසා අවසන් ගමන් ගිය පොලිස් නිලධාරියා
0
SHARES
17
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

නීති විරෝධී පොර කුකුළන් කෙටවීමක් වැටලීමට ගිය පොලිස් නිලධාරියකු පොර කුකුළකු පහර දීම නිසා මියගිය පුවතක් පිලිපීනයේ උතුරු සමාර් ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

ලුතිනන් ක්‍රිස්ටීන් බොලොක් නම් මේ නිලධාරියාට පහර දී ඇති කුකුළාගේ පාදයට ඉතා තියුණු වානේ පොරකටුවක් සවිකර තිබී තිබෙනවා. මේ තලය නිසා ඔහුගේ වම් කලවා ප්‍රදේශය කැපී ගොස් ඇති අතර ධමනියක දැඩි කැපුමක් සිදු වී තිබෙනවා.

නිලධාරියා වහාම රෝහල් ගත කර ඇති අතර රෝහලට ඇතුළු කරන විටත් මියගොස් තිබෙනවා. වයිරස් වසංගතය පවතින කාලසීමාවේ දී කුකුළන් කෙටවීම තහනම් කර ඇති අතර කොරෝනා වසංගතයට පෙර ඉරිදා සහ නීත්‍යකූල නිවාඩු දිනවල දී බලපත්‍ර ඇති පොරපිටිවල සහ දින තුනක් නොඉක්මවන සැණකෙළිවල දී කුකුළන් කෙටවීමට පිලිපීනයේ අවසර තිබෙනවා.

පුද්ගලයින් තුන්දෙනෙක් සහ පොර කුකුළන් හත් දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් සතුව තිබී වානේ පොරකටු කට්ටල දෙකක් ද පිලිපීන පෙසෝ 550ක මුදලක් ද අත්අඩංගුවට ගෙන රාජ සන්තක කර තිබෙනවා.

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ එන්නත් ලද තරුණයෙක් මිය යයි

Next Post

කාන්තා ඡායාරූප 100,000 ක් නිරුවත් කර ලීක් කරලා

Hot Gossip

පිලිප් කුමරු ගැන ඔබ නොදුටු දේ(PHOTOS)

පිලිප් කුමරු ගැන ඔබ නොදුටු දේ(PHOTOS)

April 10, 2021
මොකද්දෝ පිනකට සමිතාව මට ලැබුණා… මගේ ළමයි එක්ක මම ආදරෙන් ඉන්නේ – සමිතාගේ සැමියා සංවේදි වී කියූ දේ (VIDEO)

මොකද්දෝ පිනකට සමිතාව මට ලැබුණා… මගේ ළමයි එක්ක මම ආදරෙන් ඉන්නේ – සමිතාගේ සැමියා සංවේදි වී කියූ දේ (VIDEO)

April 9, 2021
චෝදනා ඔප්පු වුවහොත් කැරොලීන් ජූරි වසර 20ක් හිරේ?

චෝදනා ඔප්පු වුවහොත් කැරොලීන් ජූරි වසර 20ක් හිරේ?

April 9, 2021
අනුෂා සොනාලිගේ උපන්දින සැමරුම (PHOTOS )

අනුෂා සොනාලිගේ උපන්දින සැමරුම (PHOTOS )

April 9, 2021
පිළිකාකාරක පොල්තෙල් විමර්ශන රහස් පොලිසියට

පිළිකාකාරක පොල්තෙල් විමර්ශන රහස් පොලිසියට

April 9, 2021
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.