• Home
  • Advertise
  • Contact
Saturday, January 16, 2021
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip
    මහින්ද කෝටි 80 මැණික් කුළුණක් හදයි

    මහින්ද කෝටි 80 මැණික් කුළුණක් හදයි

    මුහුණු පොතින් මිතුරු වී ගණිකා වෘත්තියේ යෙදුණු කතුන්ට වෙච්ච දේ

    මුහුණු පොතින් මිතුරු වී ගණිකා වෘත්තියේ යෙදුණු කතුන්ට වෙච්ච දේ

    ඔන්ලයින් ක්‍රමයට නිරුවත පෙන්නු කාන්තාවන් 6ක් අල්ලයි

    ඔන්ලයින් ක්‍රමයට නිරුවත පෙන්නු කාන්තාවන් 6ක් අල්ලයි

    වට්ස්ඇප් සහ වයිබර් ගැටුම

    වට්ස්ඇප් සහ වයිබර් ගැටුම

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities
    ජනප්‍රිය ගායන ශිල්පී ඉඳුනිල් අන්ද්‍රමාන සිය පුංචි දියණියගේ උපන්දිනය සැමරූ හැටි මෙන්න

    ජනප්‍රිය ගායන ශිල්පී ඉඳුනිල් අන්ද්‍රමාන සිය පුංචි දියණියගේ උපන්දිනය සැමරූ හැටි මෙන්න

    පිට පෙන්නූ නතාශාට පැය 6 ට ලයික් වැස්සක්

    පිට පෙන්නූ නතාශාට පැය 6 ට ලයික් වැස්සක්

    චුලක්ෂි පිඹුරෙක් එක්ක වතුරේ දාන සෙල්ලම් (VIDEO)

    චුලක්ෂි පිඹුරෙක් එක්ක වතුරේ දාන සෙල්ලම් (VIDEO)

    ඉන්දුනීසියන් Tik Tok කෙල්ලන් පිස්සූ වැට්ටූ පළමු සිංහල සින්දුව (VIDEO)

    ඉන්දුනීසියන් Tik Tok කෙල්ලන් පිස්සූ වැට්ටූ පළමු සිංහල සින්දුව (VIDEO)

    සජිතගේ උපන් දිනයදා (PHOTOS)

    සජිතගේ උපන් දිනයදා (PHOTOS)

    යශෝධාගෙන් වයස අහන්න ගිහිං වෙච්ච දෙයක්

    යශෝධාගෙන් වයස අහන්න ගිහිං වෙච්ච දෙයක්

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result

Home Hot Gossip

මතුගම මාස 3 තුනක බිළිඳියකටත් කොරෝනා

October 30, 2020
in Hot Gossip
මතුගම මාස 3 තුනක බිළිඳියකටත් කොරෝනා
0
SHARES
2
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

නව ආසාදිතයින් 335 දෙනෙකු ඊයේ වාර්තා වීමත් සමඟ මෙරට මුළු ආසාදිතයින් සංඛ්‍යාව 9000 ඉක්මවා ගියා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 9205ක් ලෙස සටහන් වන අතර, තවදුරටත් රෝගීන් 5111 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

ඊයේ වාර්තා වූ ආසාදිතයින් 335 දෙනාගෙන් 202 නෙකු ආශ්‍රිතයින් වන අතර, ඔවුන්ගෙන් ද 140 දෙනෙකු වාර්තා වන්නේ දැනට ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවලින් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම, 106 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළේ ආශ්‍රිතයින් වනවා.

එමෙන්ම නිරෝධායන මධ්‍යස්ථානවල සිටින 27 දෙනෙකු ද කොරෝනා ආසාදිතයින් බවට ඊයේ තහවුරු වුණා.

ඒ අනුව මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල ආශ්‍රිත පොකුරුවලින් මේ වනවිට වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 5731 ක්.

මේ අතර, වෛරසය ආසාදනය වූ රෝගීන් 19 දෙනෙකු මේ වන විට මිය ගොස් ඇති අතර, ඊයේ දිනයේ තවත් 32 නෙකු සුවය ලබා පිටව යාමත් සමග මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 4075ක් දක්වා ඉහළ ගියා.

එමෙන්ම, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුර නිර්මාණය වූ ආකාරය පිළිබඳව සොයා බැලීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරියෙකුගෙන් යුත් කණ්ඩායමක් පත් කර ඇති බව ද ඊයේ වාර්තා වුණා.

ඒ මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත ලබා දුන් උපදෙස් වලට අනුවයි.

මේ අතර, මතුගම – වලල්ලාවිට – මාකලන්දාව ප්‍රදේශයේ මාස 3 තුනක බිළිඳියකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

එම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා සඳහන් කළේ මේ වනවිට එම ප්‍රදේශය හුදකලා කර ඇති අතර, එම බිළිඳියගේ මවට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවයි. ඔවුන් දෙදෙනාම මේ වනවිට අයි.ඩී.එච් රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එමෙන්ම, දින කිහිපයක් නිව්මෝනියා රෝගය වැළඳි රෝහල්ගතව ප්‍රතිකාර ලබා මියගිය, මාතර, දික්වැල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගේ ආදාහනය නිරෝධායන නීතිරීති අනුව ඊයේ සිදුකෙරුණා.

ඇහැළියගොඩ ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් 8 දෙනෙකු ඊයේ වාර්තා විමත් සමඟ ඇහැළිගොඩ ප්‍රදේශයට සංචරණ සීමා පැනවිමට තීරණය කර තිබෙනවා.

මේ අතර, පවතින කොරෝනා තත්ත්වය පාලනය කිරීමට මේ වනවිටත්, හැකියාව පවතින බව රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය ප්‍රකාශ කළා.

එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මේ බව කියා සිටියේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

අවුරුදු 11 ක දැරියට මරණය ගෙන ආ දරු උපත

Next Post

කටානේ කෝටිපති ව්‍යාපාරිකයාගෙන් කොල්ලකෑ සල්ලි බලූ කූඩුවේ හංගලා

Next Post
කටානේ කෝටිපති ව්‍යාපාරිකයාගෙන් කොල්ලකෑ සල්ලි බලූ කූඩුවේ හංගලා

කටානේ කෝටිපති ව්‍යාපාරිකයාගෙන් කොල්ලකෑ සල්ලි බලූ කූඩුවේ හංගලා

Hot Gossip

මහින්ද කෝටි 80 මැණික් කුළුණක් හදයි

මහින්ද කෝටි 80 මැණික් කුළුණක් හදයි

January 15, 2021
තෛපොන්ගල් දා දුම් බොමින් සාරිය ගැලවූ ටීනාගේ ඡායාරූප එකතුව

තෛපොන්ගල් දා දුම් බොමින් සාරිය ගැලවූ ටීනාගේ ඡායාරූප එකතුව

January 15, 2021
කුසල් මෙන්ඩිස් වාර්තාවක් අබියස

කුසල් මෙන්ඩිස් වාර්තාවක් අබියස

January 14, 2021
මුහුණු පොතින් මිතුරු වී ගණිකා වෘත්තියේ යෙදුණු කතුන්ට වෙච්ච දේ

මුහුණු පොතින් මිතුරු වී ගණිකා වෘත්තියේ යෙදුණු කතුන්ට වෙච්ච දේ

January 14, 2021
ඔස්ට්‍රේලියාවට යෑමට පෙර සංචාරකයින් කළ යුතු දේ

ඔස්ට්‍රේලියාවට යෑමට පෙර සංචාරකයින් කළ යුතු දේ

January 12, 2021
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.