• Home
  • Advertise
  • Contact
Sunday, January 24, 2021
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip
    දෙවෙනි ඉනිම දෙවෙනි වෙයි ?

    දෙවෙනි ඉනිම දෙවෙනි වෙයි ?

    ප්‍රදේශ කිහිපයක භූ කම්පන

    ප්‍රදේශ කිහිපයක භූ කම්පන

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනකුට කොරෝනා

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනකුට කොරෝනා

    PHI ට කෙළ ගැසූ පුද්ගලයාට අන්තිමේට වුණු වැඩේ

    PHI ට කෙළ ගැසූ පුද්ගලයාට අන්තිමේට වුණු වැඩේ

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities
    ජනප්‍රිය ගායන ශිල්පී ඉඳුනිල් අන්ද්‍රමාන සිය පුංචි දියණියගේ උපන්දිනය සැමරූ හැටි මෙන්න

    ජනප්‍රිය ගායන ශිල්පී ඉඳුනිල් අන්ද්‍රමාන සිය පුංචි දියණියගේ උපන්දිනය සැමරූ හැටි මෙන්න

    පිට පෙන්නූ නතාශාට පැය 6 ට ලයික් වැස්සක්

    පිට පෙන්නූ නතාශාට පැය 6 ට ලයික් වැස්සක්

    චුලක්ෂි පිඹුරෙක් එක්ක වතුරේ දාන සෙල්ලම් (VIDEO)

    චුලක්ෂි පිඹුරෙක් එක්ක වතුරේ දාන සෙල්ලම් (VIDEO)

    ඉන්දුනීසියන් Tik Tok කෙල්ලන් පිස්සූ වැට්ටූ පළමු සිංහල සින්දුව (VIDEO)

    ඉන්දුනීසියන් Tik Tok කෙල්ලන් පිස්සූ වැට්ටූ පළමු සිංහල සින්දුව (VIDEO)

    සජිතගේ උපන් දිනයදා (PHOTOS)

    සජිතගේ උපන් දිනයදා (PHOTOS)

    යශෝධාගෙන් වයස අහන්න ගිහිං වෙච්ච දෙයක්

    යශෝධාගෙන් වයස අහන්න ගිහිං වෙච්ච දෙයක්

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result

Home Hot Gossip

20ට සහාය දෙන්න තීරණය කලා.. ජනපති හැගුම්බර වූ නිසා ද්විත්ව පුරවැසි වගන්තියටත් සහාය දෙනවා..- වාසු-විමල්-උදය

October 22, 2020
in Hot Gossip
20ට සහාය දෙන්න තීරණය කලා.. ජනපති හැගුම්බර වූ නිසා ද්විත්ව පුරවැසි වගන්තියටත් සහාය දෙනවා..- වාසු-විමල්-උදය
0
SHARES
6
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය දීමට තීරණය කළ බව ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් ප‍්‍රක්‍ෂය තිරණය කර ඇත.

අද බොරැල්ලේ පැවති මාධ්‍ය හමුවකදී එම පක්ෂ නායකයන් කියා සිටියේ විසිවන සංශෝධනය ට පක්ෂ වී ද්විත්ව පුරවැසි බාධාවන් ඉවත් කරන වගන්තියට නිෂ්ක්‍රීය වීමට තම පක්ෂ කලින් තීන්දු කර තිබුණ ද ඊයේ පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ පැවති සාකච්ඡාවෙන් පසු එම තීරණය වෙනස් කළ බවයි.

ඇමති උදය ගම්මන්පිල මහතා එහිදී පැවසුවේ එම හමුවේදී ජනාධිපතිවරයා ඉතා හැඟීම්බර ලෙස කළ කල ඉල්ලීම මත මෙම තීරණය ගත් බවයි. නමුත් ජනාධිපතිවරයා ප්‍රතිපත්තිමය වශයෙන් තම තමන්ගේ තර්කය පිළිගත් බවත් ඔහු සඳහන් කළේය.

එමෙන්ම ඉදිරි වසර ඇතුළත ඉදිරිපත් කරනු ලබන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ද්විත්ව පුරවැසි බාධක වගන්තිය අනිවාර්යෙන්ම ඇතුලත් කරන බවත් ඒ බව අද දිනය තුළ අධිකරණ අමාත්‍ය අලි සබ්රි මගින් පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කරවන බවද ජනාධිපතිවරයා එහිදී පැවසූ බව ඇමතිවරයා සඳහන් කළේය.

ද්විත්ව පුරවැසි බාධාව හැර තම සියළු යෝජනා මෙම සංශෝධනයට ඇතුලත් කර ඇතැයිද ඔහු තව දුරටත් පැවසීය.

අමාත්‍ය විමල් වීරවංශ මහතා එහිදී කියා සිටියේ නව ව්‍යවස්ථාවක් ගෙන ඒම සදහා වන කෙටි කාලය අතුලත ලැජ්ජාවක් බයක් ඇති කිසිදු ද්විත්ව පුරවැසියෙක් අද ඇරෙන සිදුරෙන් ඔළුව නොදමනු ඇතැයි විශ්වාස කරන බවයි.

කෙසේ වෙතත් ද්විත්ව පුරවැසි භාවය සම්බන්ධයෙන් වන තම ස්ථාවරයන් දිගටම එසේ පවතින බවත් පක්‍ෂ නායකයන් සියළු දෙනාම එහිදී සදහන් කලහ.

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

සුරංගනා කතාවක ගම්මානයක් වගේ තියෙන නෙදර්ලන්තයේ සුන්දර ගම්මානය

Next Post

හොඳ ආදායමක් සපයා ගත හැකි කාබනික ඉඟුරු වගාව

Next Post
හොඳ ආදායමක් සපයා ගත හැකි කාබනික ඉඟුරු වගාව

හොඳ ආදායමක් සපයා ගත හැකි කාබනික ඉඟුරු වගාව

Hot Gossip

හොරගොල්ලට හොරු පනී – විස්කි බෝතල් 2 කුත් උස්සයි

හොරගොල්ලට හොරු පනී – විස්කි බෝතල් 2 කුත් උස්සයි

January 24, 2021
කොවිඩ් පැණි බිව් සෞඛ්‍ය ඇමතිනීටත් කොරෝනා

කොවිඩ් පැණි බිව් සෞඛ්‍ය ඇමතිනීටත් කොරෝනා

January 23, 2021
දෙවෙනි ඉනිම දෙවෙනි වෙයි ?

දෙවෙනි ඉනිම දෙවෙනි වෙයි ?

January 22, 2021
ප්‍රදේශ කිහිපයක භූ කම්පන

ප්‍රදේශ කිහිපයක භූ කම්පන

January 22, 2021
වලලන්න ඔන්න මෙන්න තියෙද්දි කොරෝනා කියා මළ සිරුර අරන් ගිහිං

වලලන්න ඔන්න මෙන්න තියෙද්දි කොරෝනා කියා මළ සිරුර අරන් ගිහිං

January 21, 2021
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.