• Home
  • Advertise
  • Contact
Friday, June 24, 2022
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip

    ධම්මික පෙරේරා ආයෝජන ප්‍රවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

    කහ ඇඳන් ගිය බොහෝ ප්‍රේක්ෂකයන්ට වෙච්ච දේ

    KKගේ හදිස්සි මරණයට වගකිව යුතු අය කියන සෝනු නිගම්

    ඕස්ට්‍රේලියානුවන්ට සලකන්න කහ අඳින්න කියද්දී මිය ගිය දරුවෙකු වෙනුවෙන් වෛද්‍යවරයෙකු තැබු සංවේදී සටහන

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities

    ධම්මික පෙරේරා ආයෝජන ප්‍රවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

    KKගේ හදිස්සි මරණයට වගකිව යුතු අය කියන සෝනු නිගම්

    අවුරුදු 40 පැන්නයි කියන මලෙයිකා අන්තර්ජාලයට එක් කල ඡායාරුප

    සුපිරි බොලිවුඩ් නළුවාගේ මෝටර් රථ එකතුව

    ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර අවසන් එක්දින තරගයට ඔබ සැවොම සූදානම්ද?මාලිංග LIVE ඇවිත් කිව්ව කතාව(Video)

    බුකියම කතා කරපු සමරිසි විවාහයේ වත ගොත

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result

Home Uncategorized

හොඳ ආදායමක් සපයා ගත හැකි කාබනික ඉඟුරු වගාව

October 22, 2020
in Uncategorized
හොඳ ආදායමක් සපයා ගත හැකි කාබනික ඉඟුරු වගාව
0
SHARES
282
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

ඉඟුරු වගාවේදී සාර්ථකම ක්‍රමය වගා මළු වල සිටවීම වේ. ලංකාවේ ඉඟුරු වර්ග 2ක් වගා කරති. දේශීය ඉඟුරු සහ බුරුම (රැංගුන් ) ඉඟුරු . දේශීය ඉඟුරු මිල බොහෝ විට ස්ථාවර වන අතර kg 01ක මිල 250/- – 300/- අතර වේ. විදේශීය (රැංගුන්) ඉඟුරු මිල අස්ථාවරය. සමහර අවුරුදු වලදී 500/- ක් වන අතර 50/- වන අවස්ථාද ඇත. අඩු වීමට හේතුව ලංකාවේ ඉඟුරු අස්වැන්න ගන්නා කාලයේදීම පිටරටින් ඉඟුරු ආනයනය කිරීමය. 

පාලකයන්ගේ මොළේ ඒ තරමට හොඳය. මේ දිනවල 300/-ක් පමණ වේ. දේශීය ඉඟුරු පඳුරකින් ගත හැකි වනුයේ 500g ක පමණ අස්වැන්නකි. නමුත් මිල ස්ථාවර වේ. රැංගුන් ඉඟුරු පඳුරකින් 1kg- 1.5kg අතර අස්වැන්නක් ලබාගත හැක.

දේශීය ඉඟුරු වගා කරන්නේ නම් බීජ ඉඟුරු (මොරෙයියන්) සොයා ගැනීමේ අපහසුවක් පවතී. ඒ සඳහා පළමුව රැංගුන් ඉඟුරු වගා කරන අතරතුර දේශීය ඉඟුරු මළු 100ක් පමණ වගා කර ඊලඟ කන්නය සඳහා වගා මළු 1000 කට පමණ බීජ ඉඟුරු සාදා ගත හැක.

දේශීය ඉඟුරු සඳහා 10kg හාල් මළුද ,රැංගුන් ඉඟුරු සඳහා 25kg හාල් මළුද යොදා ගන්න. මේ සඳහා හාල් මළුම යොදා ගන්නේ මළුවල විවර තුලින් පසට වාතය හොඳින් ඇතුළු වන බැවිනි. වගා මළු තුල අල වර්ග සිටුවීමේදී මෙම හාල් මළුම ⁣තෝරා ගත යුතුය.

පොලිතින් මළුවල හෝ වෙනත් පෝච්චි වල සිටවූ විට අස්වැන්න අඩු වේ. හේතුව පස හරහා වාතය හොඳින් ගමන් නොකිරීමත්, ජලය හොඳින් ගලා නොබැසීමත්ය. ඉඟුරු වගාවේ දිලීර රෝග ,කෘමි හානි ඉතා අඩුය. නඩත්තුව පහසුය. ඉඟුරු සිටුවනවානම් වර්ෂාව පටන් ගන්නවාත් සමඟම සිටුවනවානම් වඩාත් හොඳය. වියලි කාළගුණයකදී මොරෙයියන් වියලී යාමට ඉඩ ඇති බැවිනි.

පළමුව කවරයේ අඩියට (හැකිනම් පමණි.) ගඩොල් කැට අඟල් 1/2ක් උසට දමන්න. නැතිනම් පස් මිශ්‍රණයම භාවිතා කරන්න. සිටුවන පළාත වියලි නම් කවරයේ අඩියට පොල් ලෙල්ලක් දමන්න.

පස් මිශ්‍රණය
´´´´´´´´´
කොම්පොස්ට් , මතුපිට පස්, පිළිස්සූ දහයියා .

1 : 1 : 1 මිශ්‍රණය

  • පිලිස්සූ දහයියා තිබේ නම් වඩාත් හොඳය.

මෙ⁣ම මිශ්‍රණයට හොඳින් වියළුණු කුකුල් පොහොර, 5kg උරයකට පොල් කටු 01ක ප්‍රමාණයක්ද, 25kg උරයකට පොල් කටු 02ක් ද කලවම් කරන්න .

  • පසේ මැටි ගතිය වැඩිනම් වැලි

ඉහත 1 : 1 මිශ්‍රණයටම එකතු කරන්න. (1 :1 :1 :1 ) සාමාන්‍ය මැටි ගතතතියෙන් යුක්ත නම් වැලි 1/2 ක් මිශ්‍ර කරන්න. ( 1: 1 : 1 : 1/2 )

  • දැන් මෙම මිශ්‍රණය උරයෙන් 3/4 ක් පුරවන්න. 25kg උරයක් නම් සම්පූර්ණ උස අවශ්‍ය නැත.
  • දැන් සිටුවීමට බීජ තේරීමේදී හොඳ පුෂ්ටිමත් මොරෙයියන් තෝරා ගන්න. කුඩා මොරෙයියන් සිටුවීමෙන් දුර්වල පැළ ලැබේ. එවිට අස්වැන්න අඩු වේ.
  • එක උරයකට මොරෙයියන් 3ක් වත් සිටුවිය යුතුය. සිටුවීමේදී අංකුර උඩ අතට සිටින ලෙස, අංකුරය පස් මට්ටමට සිටින ලෙසද සිටවන්න . 
  • මොරෙයියන් පැල වීමත් සමඟම උරයට දහයියා දමන්න. ඒ තෙතමනය රඳා පවත්වා ගැනීමටයි. නැතිනම් පැල දුර්වල වේ.
  • මින් පසු දිගටම දහයියා දැමිය යුතුයි. එ දැමූ දහයියා දිරාපත්වූ පසු නැවත අඟල් 1 1/2 – 2 ත් උසකට දහයියා එකතු කරන්න.
  • මෙය දහයියා දරාපත්වන හැම අවස්ථාවකදීම කල යුතුය. හැකිනම් ඒ සමඟ මතුපිට පස් ස්වල්පයක් කලවම් කර දමන්න. වඩාත් හොඳය.
  • ජලය සැපයීමේදී , පායන කාල වලදී, ඉඟුරු පත්‍රය රෝල් වීගෙන එන අවස්ථාව වන විට ජලය දමන්න.
  • වර්ෂාව පටන් ගන්නවාත් සමඟම සිටවන්න..

තාරුක රණවීර

උපුටා ගැනීම අන්තර්ජාලයෙන්

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

20ට සහාය දෙන්න තීරණය කලා.. ජනපති හැගුම්බර වූ නිසා ද්විත්ව පුරවැසි වගන්තියටත් සහාය දෙනවා..- වාසු-විමල්-උදය

Next Post

ඔක්තෝබර් 15 – සුදු සැරයටි දිනයෙහි ඉතිහාසයෙන් බිඳක්

Next Post
ඔක්තෝබර් 15 – සුදු සැරයටි දිනයෙහි ඉතිහාසයෙන් බිඳක්

ඔක්තෝබර් 15 - සුදු සැරයටි දිනයෙහි ඉතිහාසයෙන් බිඳක්

Hot Gossip

ධම්මික පෙරේරා ආයෝජන ප්‍රවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

June 24, 2022

කහ ඇඳන් ගිය බොහෝ ප්‍රේක්ෂකයන්ට වෙච්ච දේ

June 24, 2022

KKගේ හදිස්සි මරණයට වගකිව යුතු අය කියන සෝනු නිගම්

June 24, 2022

ඕස්ට්‍රේලියානුවන්ට සලකන්න කහ අඳින්න කියද්දී මිය ගිය දරුවෙකු වෙනුවෙන් වෛද්‍යවරයෙකු තැබු සංවේදී සටහන

June 24, 2022

අවුරුදු 40 පැන්නයි කියන මලෙයිකා අන්තර්ජාලයට එක් කල ඡායාරුප

June 24, 2022
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.