• Home
  • Advertise
  • Contact
Sunday, April 11, 2021
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip
    පිලිප් කුමරු ගැන ඔබ නොදුටු දේ(PHOTOS)

    පිලිප් කුමරු ගැන ඔබ නොදුටු දේ(PHOTOS)

    මොකද්දෝ පිනකට සමිතාව මට ලැබුණා… මගේ ළමයි එක්ක මම ආදරෙන් ඉන්නේ – සමිතාගේ සැමියා සංවේදි වී කියූ දේ (VIDEO)

    මොකද්දෝ පිනකට සමිතාව මට ලැබුණා… මගේ ළමයි එක්ක මම ආදරෙන් ඉන්නේ – සමිතාගේ සැමියා සංවේදි වී කියූ දේ (VIDEO)

    චෝදනා ඔප්පු වුවහොත් කැරොලීන් ජූරි වසර 20ක් හිරේ?

    චෝදනා ඔප්පු වුවහොත් කැරොලීන් ජූරි වසර 20ක් හිරේ?

    අනුෂා සොනාලිගේ උපන්දින සැමරුම (PHOTOS )

    අනුෂා සොනාලිගේ උපන්දින සැමරුම (PHOTOS )

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities
    අනුෂා සොනාලිගේ උපන්දින සැමරුම (PHOTOS )

    අනුෂා සොනාලිගේ උපන්දින සැමරුම (PHOTOS )

    උදුරා ගත් කිරුළ නිසා ‘කැරොලයින් ජූරි ගැන තීරණයක් ගන්න’ සුදානම් !

    කැරොලයින් ජූරි සහ චුලා පද්මේන්ද්‍ර අත්අඩංගුවට

    උදුරා ගත් කිරුළ නිසා ‘කැරොලයින් ජූරි ගැන තීරණයක් ගන්න’ සුදානම් !

    උදුරා ගත් කිරුළ නිසා ‘කැරොලයින් ජූරි ගැන තීරණයක් ගන්න’ සුදානම් !

    “මම දික්කසාද වෙලා නෑ” – හිස පැළඳි කිරුළ අහිමිවූ පුෂ්පිකාගෙන් පණිවිඩයක්

    “මම දික්කසාද වෙලා නෑ” – හිස පැළඳි කිරුළ අහිමිවූ පුෂ්පිකාගෙන් පණිවිඩයක්

    සුපිරි Youtube තරුව ළමුන් දෙදෙනෙකුට ඇසැබි පණිවුඩ යවලා (VIDEO)

    සුපිරි Youtube තරුව ළමුන් දෙදෙනෙකුට ඇසැබි පණිවුඩ යවලා (VIDEO)

    තමන්ගේ ජීවිතය වෛද්‍යවරයෙක් අසළ නැවතුනු හැටි හෙළි කරන උරේෂා

    තමන්ගේ ජීවිතය වෛද්‍යවරයෙක් අසළ නැවතුනු හැටි හෙළි කරන උරේෂා

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result

Home Uncategorized

ඔක්තෝබර් 15 – සුදු සැරයටි දිනයෙහි ඉතිහාසයෙන් බිඳක්

October 22, 2020
in Uncategorized
ඔක්තෝබර් 15 – සුදු සැරයටි දිනයෙහි ඉතිහාසයෙන් බිඳක්
0
SHARES
10
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

දෘෂ්‍යාබාධිත තැනැත්තන්ගේ චලතාව සහ දිශානතිය පිළිබඳවූ අවශ්‍යතාව සපුරන මෙවලම සුදු සැරයටියයි. සුදු සැරයටිය දෘෂ්‍යාබාධිත තැනැත්තන්ගේ අනන්‍යතා සංකේතය ලෙසද සැලකිය හැකිය. යම් පුද්ගලයෙක් සුදු සැරයටිය භාවිතා කිරීමේ දී එම දෘෂ්‍යාබාධිත පුද්ගලයා තුළ පරායක්තතා හැඟීම අවම වන අතර ඔවුන් තුළ සුරක්ෂිතතාව, ස්වාභිමානය සහ ස්වාධීනත්වය පිළිබඳ හැඟීම් තහවුරු වෙයිසුදු සැරයටි දිනය පිළිබඳ ඉතිහාසය ඉතා ඈතට දිව යන්නකි. පළමු ලෝක යුධ සමයේ දී එනම් 1914 සිට 1918 දක්වා කාලයේ දී බොහෝ දෙනා සැරයටියක් භාවිතා කළ බවට සඳහන්වනවා. නමුත් 1921 දී බ්‍රිතාන්‍ය ජාතික ඡායාරූප ශිල්පියෙක් වූ ජේම්ස් බිග්ස් නම් පුද්ගලයා අනතුරකට භාජනය වීමෙන් අනතුරුව අන්ධභාවයට පත් වූ බැවින් ඔහු තම සැරයටියේ සුදු පැහැය ආලේප කර ගෙන තිබෙනවා. ඒ පාරේ යන අනෙක් සියළු දෙනාට හොඳින් දෘෂ්‍යමාන වන්නටය.

ඉන්පසු 1931 දී ප්‍රංශයේ අන්ධ පුද්ගලයින් වෙනුවෙන් සුදු සැරයටි බෙදා දීමේ සමාජ සත්කරයක් දියත්කර තිබෙනවා. ප්‍රංශයේ ගුයිලි ඩි හර්බෙමොන්ට් ආරම්භ කල මෙම සමාජ සත්කාරය මඟින් දෘෂ්‍යාබාධිත පුද්ගලයින් 5000කට පමණ සුදු සැරයටි පිරිනමනු ලැබුවා.

දෙවන ලෝක යුද්ධ අවධියේ දී තුවාල ලැබූ සහ ආබාධිත තත්ත්වයට පත් වූ සෙබළුන් පුනරුත්ථාපනය කිරීමේ කටයුතුවල නිරත වූ  වෛද්‍ය රිචඩ් හූවර් විසින් 1944 වසරේ දි සුදු සැරයටි වර්ගයක් හඳුන්වා දෙනු ලැබුවා. වර්තමානයේ භාවිතා වන දිගු සැරයටිය මෙයයි.

ඇමරිකා එක්සත් ජනපදය විසින් 1964 වර්ෂයේ දී අන්ධභාවයේ සහ ස්වාධීනත්වයේ මෙවලමක් මෙන්ම වැදගත් සංකේතයක් ලෙස සැමරීම සඳහා සුදු සැරයටි ආරක්ෂිත දිනය ලෙස දිනයක් වෙන් කරනු ලැබුවා. ඒ ඔක්තෝබර් 15 වන දිනයි. එකල ඇමෙරිකාවේ ජනාධිපති වූ ලින්ඩන් ජොන්සන් විසින් ඇමෙරිකාවේ කොංග්‍රස් මණ්ඩලයට ඉදිරිපත් කෙරුණු ඒකාබද්ධ යෝජනාවක් අනුව මෙම දිනය සම්මත කර ගනු ලැබුවා

සුදු සැරයටි නිපදවීම සඳහා ෆයිබර් මිශ්‍ර ප්ලාස්ටික්, ඇලුමිනියම්, ග්‍රැෆයිට් මිශ්‍ර ප්ලාස්ටික් යොදා ගන්නා අතර සුදු සැරයටි වර්ග ලෙස දිගු සැරයටිය, හඳුනාගන්නා සැරයටිය, ආධාරක සැරයටිය, උපදේශක සැරයටිය සහ ළමා සැරයටිය හඳුන්වා දී තිබෙනවා. සම්ප්‍රදානුකූලව භාවිතා කරන සැරයටිය දිගු සැරයටිය වන අතර අන්ධ පුද්ගලයෙකු බව ඒත්තු ගැන්වීමට හඳුනාගත් සැරයටිය භාවිතා කරනවා. ශාරීරික සමබරතාව සඳහා යොදා ගන්නේ ආධාරක සැරයටියයි. උපදේශක සැරයටිය කෙටි සැරයටියක් වන අතර ඉණ ප්‍රදේශයේ සිට පහළට පොළොව දක්වා මෙහි දිග වෙනස් වනවා. අන්ධභාවයෙන් පෙළෙන ළමුන් සඳහා නිර්මාණය වී ඇත්තේ ළමා සැරයටියයි.

අන්ධ හෝ අඩු පෙනුමක් ඇති පුද්ගලෙයෙකු අන් අයට වඩා වෙනස් නොවන සේ අප සැලකිය යුතු අතර මහා මාර්ගයේ දී හෝ වෙනත් කිසියම් ස්ථානයක දී හෝ එම පුද්ගලයින්ට අනතුවක් සිදුවන්නේ නම් අප වහා ක්‍රියාත්මක වී එම අනතුර වැළැක්වීම සඳහා කටයුතු කිරීම අපගේ යුතුකමය. එසේම සුදු සැරයටියක් සමඟ සිටින පුද්ගලයෙකු පිළිබඳව අවධානයෙන් සිටීමට ද අප සැම දෙනාම නීතියෙන් බැඳී සිටිමු.

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

හොඳ ආදායමක් සපයා ගත හැකි කාබනික ඉඟුරු වගාව

Next Post

අවුරුදු 11 ක දැරියට මරණය ගෙන ආ දරු උපත

Next Post
අවුරුදු 11 ක දැරියට මරණය ගෙන ආ දරු උපත

අවුරුදු 11 ක දැරියට මරණය ගෙන ආ දරු උපත

Hot Gossip

පිලිප් කුමරු ගැන ඔබ නොදුටු දේ(PHOTOS)

පිලිප් කුමරු ගැන ඔබ නොදුටු දේ(PHOTOS)

April 10, 2021
මොකද්දෝ පිනකට සමිතාව මට ලැබුණා… මගේ ළමයි එක්ක මම ආදරෙන් ඉන්නේ – සමිතාගේ සැමියා සංවේදි වී කියූ දේ (VIDEO)

මොකද්දෝ පිනකට සමිතාව මට ලැබුණා… මගේ ළමයි එක්ක මම ආදරෙන් ඉන්නේ – සමිතාගේ සැමියා සංවේදි වී කියූ දේ (VIDEO)

April 9, 2021
චෝදනා ඔප්පු වුවහොත් කැරොලීන් ජූරි වසර 20ක් හිරේ?

චෝදනා ඔප්පු වුවහොත් කැරොලීන් ජූරි වසර 20ක් හිරේ?

April 9, 2021
අනුෂා සොනාලිගේ උපන්දින සැමරුම (PHOTOS )

අනුෂා සොනාලිගේ උපන්දින සැමරුම (PHOTOS )

April 9, 2021
පිළිකාකාරක පොල්තෙල් විමර්ශන රහස් පොලිසියට

පිළිකාකාරක පොල්තෙල් විමර්ශන රහස් පොලිසියට

April 9, 2021
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.