• Home
  • Advertise
  • Contact
Saturday, June 25, 2022
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip

    ධම්මික පෙරේරා ආයෝජන ප්‍රවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

    කහ ඇඳන් ගිය බොහෝ ප්‍රේක්ෂකයන්ට වෙච්ච දේ

    KKගේ හදිස්සි මරණයට වගකිව යුතු අය කියන සෝනු නිගම්

    ඕස්ට්‍රේලියානුවන්ට සලකන්න කහ අඳින්න කියද්දී මිය ගිය දරුවෙකු වෙනුවෙන් වෛද්‍යවරයෙකු තැබු සංවේදී සටහන

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities

    ධම්මික පෙරේරා ආයෝජන ප්‍රවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

    KKගේ හදිස්සි මරණයට වගකිව යුතු අය කියන සෝනු නිගම්

    අවුරුදු 40 පැන්නයි කියන මලෙයිකා අන්තර්ජාලයට එක් කල ඡායාරුප

    සුපිරි බොලිවුඩ් නළුවාගේ මෝටර් රථ එකතුව

    ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර අවසන් එක්දින තරගයට ඔබ සැවොම සූදානම්ද?මාලිංග LIVE ඇවිත් කිව්ව කතාව(Video)

    බුකියම කතා කරපු සමරිසි විවාහයේ වත ගොත

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result

Home Political Gossip

වාහනයක් සේවා ටික හරියටම කරන හැටි ඔබ දැනුවත් ද?

October 20, 2020
in Political Gossip
වාහනයක් සේවා ටික හරියටම කරන හැටි ඔබ දැනුවත් ද?
0
SHARES
13
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

ඔබගේ වාහනයේ සේවා වාරයකදී කරන කියන දෑ ගැන ඔබ ඇත්තටම දැනුවත්ද? ඔබ ගෙවන මුදලට වටිනාකමක් ලැබෙනවාද? වාහනයේ පිටත පෙනුම ඔපවත් කිරීමට වඩා තාක්‌ශණික් කරුණු ගැන ඔබ දැනුවත් වූයේද?
මෙතෙක් කල් සේවා වාරයකදී ඔබ ලැබූ සේවාවට පහත දේ ඇතුලත් වූයේ දැයි සසදා බලන්න.

*)එංජින් ඔයිල් Viscocity grade එක සැම විටම නිෂ්පාදකයා නියම කල Grade එක විය යුතුය.
*)එංජින් ඔයිල් ෆිල්ටරය සෑම සේවා වාරයකදිම මාරැ කල යුතුය.
*)Air filter/Ac filter වල තත්වයන් පරික්ෂා කොට මාරැ කල යුතු නම් අලුතින් යෙදිය යුතුය.(බොහෝ විට මේ සදහා නිෂ්පාදකයා විසින් කාලයක් නියම කොට අැත)
*)ටයර් වල Air pressure එක නියමිත අගයට පිරවිය යුතු අතර ටයර වල තත්වය පරි්ක්ෂා කල යුතුය.
*)Tire rotation සිදු කරන විටදි් Thread patten, DOT, Tire brand ගැන සැලකිලිමත් විය යුතු අතර තත්වයන් හොද ටයර් සෑම විටම ඉදිරි පසට යෙදිය යුතුය.
*)Brake pad,Brake rotar වල ඝණකම නියමිත අගයන්හි තිබේ දැයි පරි්ක්ෂා කල යුතුය.
*)PArking brake වල තත්වය පරි්ක්ෂා කල යුතු අතර අවශ්ය නම් Adjust කල යුතුය.
*)Coolant, brake fluid, transmission fluid, windscreen washer water,clutch fluid level පරි්ක්ෂා කල යුතුය.
*)Engine mount,transmission mount,Drive belt,සියලුම Dust boot,වල තත්වයන් පරි්ක්ෂා කල යුතුය.
*)මෝටර් රථයේ underbody එක පරි්ක්ෂා කරමින් Oil leak,coolant leak,under body damage,suspension system එකෙහි හදුනාගත හැකි දෝෂ පිලිබද අවධානය යාෙමු කල යුතුය.
*)Battery electrolyte නියමිත පරිමාවට තිබේද යන බව,බැටරිය පුපුරා අැද්ද යන බව,Battery clamp වල තත්වය සහ Charging ගැන සැලකිලිමත් විය යුතුය.
*)Warning indicators,system alert msg ගැන අවධානය යොමු කල යුතු අතර නියමිත පරිදි Service interval reset කල යුතුය.
*)Coolant,transmission fluid,brake fluid,transfer case fluid,P.T.U fluid,diffarantional oil,Clutch oil නිෂ්පාදකයා ව්ස්න් නියම කරන ලද කාල පරාස වලදි් නියම කරන ලද වර්ගයෙන්ම අලුතින් යෙදිය යුතුය.
*)Interior සහ Exterior Light වල කියාකාරිත්වය පරික්ෂා කල යුතුය.
*)Spare wheel එකෙහි තත්වය හා Air pressure එක ගැන අවධානය යොමු කල යුතුය.
*)රේඩියේටරයේ හා a/c කන්ඩෙන්සරයේ වාතය ගලා යාමට බාධාවන් ඇත්දැයි පරීක්‌ෂා කල යුතුය.
*) රේඩියේටර් පියනෙහි රබර් සීල් එකෙහි තත්වය පරීක්‌ෂා කළ යුතුය.
*)පවර් මිරර්, පවර් ෂටර් හා ශීට් බෙල්ට් වල තත්වයන් පරීක්‌ෂා කළ යුතුය.

අවසානයේ වාහනයේ ඇති දෝෂ හා සියළු පද්ධතීන් පිළිබද ලිකිත වාර්තාවක්‌ ඔබට ලබා දිය යුතුය.

Body wash, interior vaccum, underbody oil spray යන කරැනු වලට මුල් තැන දි්මෙන් වැලකි ඉහත කරැනු වලට මුල් තැන දි ගෙවන මුදලට වටිනා සේවාවක් ලබා ගැනිමට හා මෝටර් රථයේ කල් පැවැත්ම තහවුරැ කර ගැනිමට රථ හිමියන් දැනුවත් විය යුතුය.

උපුටා ගැනීම දර ගැරේජ් ෆේස්බුක් පිටුවෙන්

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

යළිත් ක්‍රිකට් ක්‍රීඩාව හදන හැටි අර්ජුන පැහැදිළි කරයි

Next Post

ඕස්ට්‍රේලියාවේ සීඝ්‍රයෙන් පැතිරයන ලැව්ගිනි නිසා අසරණවූවන් (සංවේදී දර්ශන සහිතයි)

Next Post
ඕස්ට්‍රේලියාවේ සීඝ්‍රයෙන් පැතිරයන ලැව්ගිනි නිසා අසරණවූවන් (සංවේදී දර්ශන සහිතයි)

ඕස්ට්‍රේලියාවේ සීඝ්‍රයෙන් පැතිරයන ලැව්ගිනි නිසා අසරණවූවන් (සංවේදී දර්ශන සහිතයි)

Hot Gossip

ධම්මික පෙරේරා ආයෝජන ප්‍රවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

June 24, 2022

කහ ඇඳන් ගිය බොහෝ ප්‍රේක්ෂකයන්ට වෙච්ච දේ

June 24, 2022

KKගේ හදිස්සි මරණයට වගකිව යුතු අය කියන සෝනු නිගම්

June 24, 2022

ඕස්ට්‍රේලියානුවන්ට සලකන්න කහ අඳින්න කියද්දී මිය ගිය දරුවෙකු වෙනුවෙන් වෛද්‍යවරයෙකු තැබු සංවේදී සටහන

June 24, 2022

අවුරුදු 40 පැන්නයි කියන මලෙයිකා අන්තර්ජාලයට එක් කල ඡායාරුප

June 24, 2022
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.