• Home
  • Advertise
  • Contact
Wednesday, June 29, 2022
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip

    හොරකමෙන් බේරෙන්න දියවන්නා ඔයට පැන්න හොරා

    “අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

    හුනියමක් අවසන් වූ හැටි

    තිරුපති ගිය දීපිකා පදුකෝන්

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities

    “අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

    හුනියමක් අවසන් වූ හැටි

    තිරුපති ගිය දීපිකා පදුකෝන්

    ඇමතිවරු ගසා කාලා තියෙන්නේ නෝනලාට සැප ගන්නලු

    ජැකලින් ෆ්‍රඩිනැන්ඩස් ගේ වෙනස් වූ නම

    සමාජ මාධ්‍ය අත්හැරි ” ස්පයිඩර් මෑන්ගේ ” පෙම්වතිය

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result
  • Home
  • Hot Gossip

    හොරකමෙන් බේරෙන්න දියවන්නා ඔයට පැන්න හොරා

    “අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

    හුනියමක් අවසන් වූ හැටි

    තිරුපති ගිය දීපිකා පදුකෝන්

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities

    “අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

    හුනියමක් අවසන් වූ හැටි

    තිරුපති ගිය දීපිකා පදුකෝන්

    ඇමතිවරු ගසා කාලා තියෙන්නේ නෝනලාට සැප ගන්නලු

    ජැකලින් ෆ්‍රඩිනැන්ඩස් ගේ වෙනස් වූ නම

    සමාජ මාධ්‍ය අත්හැරි ” ස්පයිඩර් මෑන්ගේ ” පෙම්වතිය

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result
Gossip King
No Result
View All Result
Home Uncategorized

ගැලපෙන විලසතා කරලා සරලව ඉන්නවා – විලාසිතාවලට ලොකු උනන්දුවක් නැහැ

October 20, 2020
in Uncategorized
ගැලපෙන විලසතා කරලා සරලව ඉන්නවා – විලාසිතාවලට ලොකු උනන්දුවක් නැහැ
0
SHARES
180
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

ගිත්මා බණ්ඩාර මේ දිනවල ඔබේ ආදරය දිනා සිටින්නේ දෙරණ රූපවාහිනි නාලිකාවේ විකාශය වෙන ‘සංගීතේ’ ටෙලි නාට්‍යයේ ‘අසේනි’ ලෙසය.

විලාසිතාවලට දැඩි කැමැත්තක් දක්වන දිනිති වල්ගමගේ සමග අද ඇය කැමති විලාසිතා ගැන අපි කතා කළා.

විලාසිතාවලට ගීත්මාගේ තියෙන කැමැත්ත කොහොමද?

සාමාන්‍යයෙන් විලාසිතා වලට කැමතියි. නමුත්, හැම විලාසිතාවම මට ගැළපෙන්නේ නැහැනේ. ඉතින් මට ගැළපෙන නිදහස් සරල විලාසිතාවන් මම තෝරා ගෙන කරනවා.

මාසික ගත්තොත් ඇඳුම් පැළඳුම්වලට ගීත්මා කොපමණ වියදම් කරනවාද

විශේෂයෙන් අඳුම් පැළඳුම්වලට කියලා ලොකුවට වියදම් කරන්නෙ නෑ. බොහෝ විට අවශ්‍යතාවය මත තමයි වියදම් කරන මුදල තීරණය වෙන්නෙ.

අඳින්න වැඩියෙන්ම කැමති ඇඳුම මොකක්ද?

ගවුම් අදින්න තමා වැඩිපුර ආස. ඒක දිගද කොටද කියන එක මට ගැටළුවක් නැහැ. මට ලස්සනයි කියලා හිතෙනවා නම් මම ඕනෑම ගවුමක් අඳිනවා.

ගන්න ඇඳුම් කොපමණ කාලයක් අඳිනවද?

එහෙම විශේෂයක් නෑ. මට ඒක ලස්සනයි කියල හිතෙනකම් මම ඒ ඇඳුම් අදිනවා.

ඇඳුමක් ගනිද්දි මුලින්ම බලන්නේ ලස්සනද? එහෙමත් නැත්නම් එහි වටිනාකමද?

ඒ දෙක ගැනම මම අවධානය යොමු කරනවා. මම වැඩිපුර විලාසිතාවන් වෙනුවෙන් උනන්ඳු වෙන කෙනෙක් නෙමෙයි. නමුත්, මගේ අවශ්‍යතාවන්ට අනුව මම වියදම් කරන මුදලට වටිනාකමක් දෙන්න කැමතියි. ඒ නිසා මට සුදුසු ලස්සන ඇදුම් වෙනුවෙන් මම උපරිමය වියදම් කරනවා.

යාළුවෝ සමග ඇඳුම් විලාසිතා ගැන කතා කරනවාද

ඔව් නිතරම වගේ කතා කරනවා. අලුත් ඇඳුමක් කවුරුහරි ඇඳගෙන ආවොත් යාළුවෝ අපි හැමෝම කතා වෙන්නේ ඒ ගැන තමයි.

නිතර ඇඳුම් ගන්න යන තැනක් තියෙනවාද?

එහෙම විශේෂ ස්ථානයක් නැහැ. ලස්සන ඇඳුමක් නම් ඕන තැනකින් මම ඒකගන්නවා. මම විශේෂ බ්‍රෑන්ඩඩ් රාමුවක් තුළ කොටු වෙලා නෑ. මම ප්‍රමුඛත්වය දෙන්නේ අඳුම ලස්සනට විතරයි.

ඇඳුම් ගන්න යන්නේ කාත් එක්කද?

බොහෝ දුරට මම ඇඳුම් ගන්න යන්නේ තනියම. මට නිදහසේ කාලය ගතකරමින් මගේ ඇඳුම් තෝරාගන්න ඕනි. ඉතින් බොහෝ දුරට ඒ වැඩේට යන්නේ තනියම.

උපුටා ගැනීම සාරවිට බුද්ධික සේනාධීර / ඡායාරූප – කවීත් මිලින්ද

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

ආයෙමත් විවාහ වෙන්න කියලා අම්මා බලකරන්නේ නැහැ

Next Post

අඛිලගේ පුංචි දුවට මාස තුනක් සපිරෙන එකට අඛිලගේ බිරිඳ ගීත ගයමින් සමරපු හැටි

Next Post
අඛිලගේ පුංචි දුවට මාස තුනක් සපිරෙන එකට අඛිලගේ බිරිඳ ගීත ගයමින් සමරපු හැටි

අඛිලගේ පුංචි දුවට මාස තුනක් සපිරෙන එකට අඛිලගේ බිරිඳ ගීත ගයමින් සමරපු හැටි

Hot Gossip

හොරකමෙන් බේරෙන්න දියවන්නා ඔයට පැන්න හොරා

June 28, 2022

“අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

June 28, 2022

හුනියමක් අවසන් වූ හැටි

June 28, 2022

තිරුපති ගිය දීපිකා පදුකෝන්

June 28, 2022

මාළ, වළලු, මුදු සහ අත් පළඳනා ළැම ප්‍රදේශයෙන් මතු වූ හැටි

June 27, 2022
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.