• Home
  • Advertise
  • Contact
Sunday, April 11, 2021
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip
    පිලිප් කුමරු ගැන ඔබ නොදුටු දේ(PHOTOS)

    පිලිප් කුමරු ගැන ඔබ නොදුටු දේ(PHOTOS)

    මොකද්දෝ පිනකට සමිතාව මට ලැබුණා… මගේ ළමයි එක්ක මම ආදරෙන් ඉන්නේ – සමිතාගේ සැමියා සංවේදි වී කියූ දේ (VIDEO)

    චෝදනා ඔප්පු වුවහොත් කැරොලීන් ජූරි වසර 20ක් හිරේ?

    අනුෂා සොනාලිගේ උපන්දින සැමරුම (PHOTOS )

    අනුෂා සොනාලිගේ උපන්දින සැමරුම (PHOTOS )

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities
    අනුෂා සොනාලිගේ උපන්දින සැමරුම (PHOTOS )

    අනුෂා සොනාලිගේ උපන්දින සැමරුම (PHOTOS )

    උදුරා ගත් කිරුළ නිසා ‘කැරොලයින් ජූරි ගැන තීරණයක් ගන්න’ සුදානම් !

    කැරොලයින් ජූරි සහ චුලා පද්මේන්ද්‍ර අත්අඩංගුවට

    “මම දික්කසාද වෙලා නෑ” – හිස පැළඳි කිරුළ අහිමිවූ පුෂ්පිකාගෙන් පණිවිඩයක්

    සුපිරි Youtube තරුව ළමුන් දෙදෙනෙකුට ඇසැබි පණිවුඩ යවලා (VIDEO)

    තමන්ගේ ජීවිතය වෛද්‍යවරයෙක් අසළ නැවතුනු හැටි හෙළි කරන උරේෂා

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result

Home Uncategorized

කොරෝනා නීතිවලට අනුව හැඳුනු අලුත්ම අවන්හල මැයි 21 වනදා විවෘත වෙයි

October 20, 2020
in Uncategorized
කොරෝනා නීතිවලට අනුව හැඳුනු අලුත්ම අවන්හල මැයි 21 වනදා විවෘත වෙයි
0
SHARES
3
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

ලොව පුරා කොරෝනා වෛරසය සීඝ්‍ර ලෙස ව්‍යාප්තව වීම හේතුවෙන් සෑම රටකම සමාජ දුරස්ථභාවය සහ දැඩි නිරෝධායන නීති පනවා තිබෙනවා.

මෙම නීතින්වලට අනුව නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් අවන්හල විසින් ඉතා සුවිශේෂී පියවරක් අනුගමනය ඇති බව වාර්තා වනවා.

එහිදී ඔවුන් තම අවන්හල තුළ තනි හරිතාගාර ඉදිකිරීම තුලින් සමාජ දුරස්ථ භාවය ආරක්ෂා කර ගත හැකි බව පෙන්වා දී තිබෙනවා.

එම අවන්හල පෙන්වා දෙන්නේ තම පාරිභෝගිකයන්ට මේ හරහා වැඩි ආරක්ෂාවක් සපයන බවයි.

මේ තුලින් ජනතා විශ්වාසයක් ඇති වන බවත් මෙම ක්‍රියාව බොහෝ දෙනාගේ ඇගයීමට ලක්වෙමින් පවතින බවද එම අවන්හල පවසනවා.

එහි සේවය කරන සේවකයන් ද ත්වැසුම් සහ මුහුණු ආවරණ පැළඳ සේවාදායකයන් වෙනුවෙන් විශ්වාසනීය සේවයක් ලබාදීමට සුදානම් බවයි වාර්තා වන්නේ.

මෙය අත්හදා බැලීමක් බවත් මැයි මස 21 වනදා සිට අදාළ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවයි එම අවන්හල ප්‍රකාශ කර ඇත්තේ.

කෙසේ වෙතත් මේ වන විට නෙදර්ලන්තයේ සීමාවන් ලිහිල් කිරීමට පටන් ගෙන ඇති නමුත් මිනිසුන්ට තවමත් මීටර් 1.5 ක පරතරයක් පවත්වා ගන්නා ලෙස දැනුම් දී ඇති අතර මුහුණු ආවරණය අනිවාර්ය කර තිබෙනවා.

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

දිවා කාලයේ නිවෙස්වලට පැන කාන්තාවන් වැළඳ ගන්නා පුද්ගලයෙක් සොයා පොලිස් පරීක්ෂණ ඇරඹේ

Next Post

ආදරවන්තියගෙ චරිතයට වඩා දුෂ්ට චරිතයක් කිරීම පහසුයි – අමෙරිකාවේ දී මම සටන් ක්‍රමත් ඉගෙන ගත්තා

Next Post

ආදරවන්තියගෙ චරිතයට වඩා දුෂ්ට චරිතයක් කිරීම පහසුයි - අමෙරිකාවේ දී මම සටන් ක්‍රමත් ඉගෙන ගත්තා

Hot Gossip

පිලිප් කුමරු ගැන ඔබ නොදුටු දේ(PHOTOS)

පිලිප් කුමරු ගැන ඔබ නොදුටු දේ(PHOTOS)

April 10, 2021
මොකද්දෝ පිනකට සමිතාව මට ලැබුණා… මගේ ළමයි එක්ක මම ආදරෙන් ඉන්නේ – සමිතාගේ සැමියා සංවේදි වී කියූ දේ (VIDEO)

මොකද්දෝ පිනකට සමිතාව මට ලැබුණා… මගේ ළමයි එක්ක මම ආදරෙන් ඉන්නේ – සමිතාගේ සැමියා සංවේදි වී කියූ දේ (VIDEO)

April 9, 2021
චෝදනා ඔප්පු වුවහොත් කැරොලීන් ජූරි වසර 20ක් හිරේ?

චෝදනා ඔප්පු වුවහොත් කැරොලීන් ජූරි වසර 20ක් හිරේ?

April 9, 2021
අනුෂා සොනාලිගේ උපන්දින සැමරුම (PHOTOS )

අනුෂා සොනාලිගේ උපන්දින සැමරුම (PHOTOS )

April 9, 2021
පිළිකාකාරක පොල්තෙල් විමර්ශන රහස් පොලිසියට

පිළිකාකාරක පොල්තෙල් විමර්ශන රහස් පොලිසියට

April 9, 2021
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.