මාධවී ඇන්තනී සහ කසුන් මහේන්ද්‍රයළි බුකිය කළඹයි මාධවී වත්සලා ඇන්තනී සහ කසුන් මහේන්ද්‍ර හීනටිගල කියන්නේ නිරන්තරයෙන්ම කථාබහට ලක්වෙන චරිත දෙකක්....
නර්මදා යාපා අබේවර්ධන කියන්නේ බොහෝ දෙනෙක් දන්නා හඳුනන කෙනෙක්. නර්මදාගේ ඉතිං මුළු ලෝකයම එයාගේ පුතාලා දෙන්නා තමයි. පසුගියදා ඇයගේ පුංචි...
උදාරි වර්ණකුලසූරිය කියන්නේ හැමෝම දන්න ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඉතින් ඇය මේ දිනවල ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. ඇයට ලැබුණ විවේකයත් එක්ක සංචාරය කරන්න...
කුෂානි සඳරේඛා කියන්නේ මෙරට සිටින දක්ෂතම වගේම ජනප්‍රිය ගායන ශිල්පිනියක්. ගායනයට විතරක් නෙමෙයි රංගනයටත් ඇය උපන්හපන්කම් කියනවා. දක්ෂ සංගීත ශිල්පියෙකු...
ලොකු ලොක්කෝ ගියපු විවාහ උත්සවයක් ගැන බොහෝ දෙනෙක්ගේ අවධානය යොමු වෙලා තිබුණා. ඒ පාලිත රංගේ බණ්ඩාරගේ පුත් යශෝධගේ විවාහ උත්සවය...
නිපුණිකා හේවාගමගේ කියන්නේ ගොඩක් දෙනෙක් ආදරය කරන රංගන ශිල්පිනියක්. කොහොමවුණත් විවාහයෙන් පසුව වගේම දියණිය ලැබීමත් එක්ක ඇය වැඩිය නම් පෙන්න...
මෙරට කණ්ඩායම් සංගීත ක්ෂේත්‍රයේ ඉහළින්ම සිටින ශිල්පියෙක් තමයි රොෂාන් ප්‍රනාන්දු කියන්නේ. ඉතිං ආදරණීය දියණියකගේ සහ පුතුන් දෙදෙනෙකුගේ පියෙක් වන රොෂාන්ට...
ළඟදීම දෙවන වරටත් පිය පදවිය ලබන්න ඉන්න අඛිල ධනුද්දර බිරිඳ ඒමී සහ දියණිය ආරණ්‍යා සමග ලස්සන Photoshoot එකක් කරලා තිබුණා....
දක්ෂ රංගන ශිල්පියෙක් වන අඛිල ධනුද්ධර ඔහුගේ බිරිඳගේ ඡායාරූපයක් මුහුණු පොතේ පළ කරමින් සිය හැගීම් හරිම ලස්සනට වචන කරලා තිබුණා.ඒ,"ඔයාව...
මේ දිනවල බොහෝ දෙනාගේ කතාබහට ලක්වෙන යුවලක් තමයි මාධවී සහ කසුන් කියන්නෙ. දෙන්නාගේ ආදරය පිරිලා ඉතිරිලා යන ඡායාරූප හැමදාම වගේ...
© 2022 - Gossip King. .