Gossip

යුරේනිගේ චුයින්ගම් එක රස ද?

යුරේනි කියන්නේ කාලෙන් කාලෙට වෙනස් වෙනස් නිර්මාණ එක්ක මිනිස්සු අතරට එන කලාකාරිනියක්. වයස් බේදයකින් තොරව හැමෝම වගේ යුරේනිට දක්වන්නේ ලොකු කැමැත්තක්, කොහොම වුනත් මේ වෙනකොට යුරේනි ආයෙමත් කතාබහට ලක් වෙන චරිතයක් බවට ලක්වෙලා. Social Media වල යුරේනි ගැන ටිකක් තදින් කතා කරන්න අරගෙන තියෙන නිසා Gossipking අපිත් යුරේනිව අමතක කරන්න හිතුවේ නෑ. මොකක්ද මේ යුරේනිගේ අලුත් වැඩේ කියලා අපි යුරේනිගෙන් ඇහුවා. එක ගැන යුරේනි කිව්වේ මොනවද කියලා දැනගන්න පහත තියෙන වීඩියෝව බලන්න….

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.