Gossip

හපුතලේ කන්දේදී තම ජීවිතය පුදා මගීන්ගේ දිවි බේරාගත් රියදුරු

පසුගිය දා හපුතලේ ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථ සේවයෙක් ජිවිතක්ෂයට පත් විය.මේ අනතුර සිදු වුනේ හපුතලේ කන්ද බැවුමෙදිය.එකවරම බස් රථයේ තිරිංග ක්‍රියා විරහිත වූ නිසා රියදුරුට කිසිවක් කරගත නොහැකි විය.තමන්ගේ ජීවිතය ගැන නොසිතා වෙන්න ගිය විශාල අනතුරක් ඔහු වලක්වා ගත්තේ පස් කණ්ඩිය දෙසට බස්රථ ගෙන නවත්ත ගනිමිනුයි.අවසානයේ ඔහුගේ ජීවිතය මෙම රිය අනතුර නිසා අහිමි විය අද කාලයේ තරගෙට රේස් දුවන බස් රථ රියදුරන් අතරේ මොහු දෙවිකෙනෙක් නොවේද? ප්‍රදේශයේ කා අතරත් ජනප්‍රිය වගේම හොද හිත දිනාගත් පුදගලයෙක් වන කිර්ති බණ්ඩාර මහතාගේ වියෝව වෙනුවෙන් ප්‍රදේශයම දුක් වෙයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.