Gossip

වැල්ලවායේ කඩවල් දහයක් හොරු කඩයි

වැල්ලවාය නගරයේ ඇති ප්‍රධාන පෙලේ වෙලදසැල් දහයක් ඊයේ රාත්‍රි කාලයේ කිසියම් පිරිසක් විසින් ඉබි යතුරු බිද කොල්ලකා තිබෙනවා. පැයකටත් අඩු කාලයක් තුල සිදු වූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිවෙකු අත්වඩංගුවට ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන වැල්ලවාය පොලිසිය සිදු කරනු ලබනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.