Gossip

පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද හෙට යුගදිවියට

එක්සත් ජාතික පක්ෂයේ තරුණ පෙරමුණේ මුල් පුටුව හොබවන ලාබාලතම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන , හිටපු අමාත්‍ය දොස්තර ජයලත් ජයවර්ධන මැතිතුමාගේ පුත් වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා හොර රහසේ කුළ ගෙට යාමට ලහි ලහියේ සූදානම් වන බවට ප්‍රදේශවාසීන් පවසනවා.

ඒ අනුව දැනට ලැබී ඇති තොරතුරු මත ජා- ඇල එතුමාගේ නිවස අවට සහ කාර්යාල භූමියේ සැරසිලි සහ මංගල සැණකෙළි ඉදිවෙමින් පවතින බවට තොරතුරු වාර්තාවන අතර එතුමා ජාඇල ප්‍රදේශයේ සහ එක්සත් ජාතික පක්ෂය තුළ අති විශාල ප්‍රසාදයක් හිමි තරුණ මන්ත්‍රීවරයකු වශයෙන් හැඳින්වෙනවා

එසේ තිබියදීත් සියල්ලන්ට රහසින් සහ මාධ්‍යට පවා අනාවරණය නොකොට සිදු කිරීමට නියමිත මෙම විවාහ මංගල්‍යය පිළිබඳ ව සියල්ලන් ම දැඩි අවධානයකින් පසුවන බව ප්‍රදේශවාසීන් සඳහන් කරනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.