Gossip

සුරූපි ගායිකා සෙලීනා ගෝමස් වෙනුවෙන් හොදම මිතුරිය වකුගඩුවක් දන්දෙයි

කෙටි කාලයකින් මුළු ලෝකයේම අවධානය දිනාගත් සුරූපී දක්ෂ ගායිකාවක් මෙන්ම නිළියක්ද වන සෙලීනා ගෝමස් ගැන තරමක කණගාටුදායක පුවතක් වාර්තා විය ඒ කලක සිට ප්‍රතිශක්තිකරණ පද්ධතියේ රෝගයකින් පෙලුණු සෙලීනාට පසුගියදා වකුගඩුවක්ද බද්ද කිරීමට සිදුව ඇති නිසා.

25 හැවිරිදි වියේ පසුවන සෙලීනාට වකුගඩුවක් දීම සඳහා ඉදිරිපත්ව තිබුණේ ඇගේ හොඳම මිතුරියක වන Francia Raisa යි. කෙසේ වෙතත් වෛද්‍යවරුන් විසින් සෙලීනාට සාර්ථකව මේ වකුගඩු බද්දය සිදු කිරීමට සමත්ව තිබුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.