Gossip

පළමු වතාවට ශ්‍රී ලංකාවේදී පැවැති ජාත්‍යන්තර තරගයක් ප්‍රේක්ෂකයන්ගේ බාධා මැද නතර වේ

නරඹන්නන්ගේ බාධා කිරීම මැද පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී ඊයේ (27 වැනිදා) පැවැති තුන්වැනි එක්දින තරගය තාවකාලිකව නතර කළ නමුත් නැවතත් ආරම්භ කරන ලද තරගයේදී කඩුලු 6 ක පහසු ජයක් අත්කරගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. මෙම ජයත් සමගින් තරග 5 කින් සමන්විත තරගාවලියේදී 3-0 ක් ලෙසින් පෙරමුණ ගැනීමටත් ඉන්දීය පිල සමත් වූයේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.