gossip_bulletin

කලගෙඩිහේන නගරයේ ඉන්ධන පිරවුම්හලක හට ගත් ගින්න මෙන්න

කලගෙඩිහේන නගරයේ ගින්නක් හටගෙන තිබෙනවා. ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක මෙම ගින්න හටගෙන ඇති අතර බවුසරයක් ද ගින්නට හසුව ඇති බවයි වාර්තා වන්නේ. මේ හේතුවෙන් මාර්ගයේ වාහන තදබදයක් ද ඇතිව තිබෙන බවටයි තොරතුරු වාර්තා වන්නේ.

වීඩියෝව පහතින්

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.