Gossip

අකිල ධනංජය සුන්දරම රාත්‍රිය සැමරුවේ මෙහෙමයි

ශ්‍රි ලංකාව සහ – ඉන්දියාව අතර ඊයේ පැවති එක්දින තරගයේ ජය හිමිවුණේ ඉන්දියාවටයි. නමුත් මේ තරගයේ වීරයා සම්මානය දිනා ගන්නට ශ්‍රී ලංකා දඟ පන්දු යවන අකිල ධනංජය සමත් වුණා. අති විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ අකිල ධනංජය ප්‍රබල ඉන්දීය පිතිකරුවන් 6 දෙනෙකු ක්‍රීඩාගාරය වෙත ඉක්මනින් හරවා යවන්නට ඊයේ සමත් වුණා.

අඛිල ධනංජය යුගදිවියට පිවිසියේ 23 වන දිනයේය. ඒ නෙතාලි ටෙක්ෂිලා සමඟිනි. නමුත් ඔහු තම මංගල රාත්‍රීයද සහභාගී නොවී එදිනම රාත්‍රියේ නුවර ඇවිත්. මෙම තරඟයට සහභාගී වී කඩුලු 6 ක් ද ලබා ගත්තා.

Akila Dananjaya took 6 wickets <3සාධාරණයක් ඉටු නොවූ අකිලගේ සුපිරි පන්දු යැවීම..

Posted by Sri lankan Fever on Thursday, August 24, 2017

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.