Gossip

විජේදාස රාජපක්ෂ අමාත්‍යධුරවලින් ඉවත් කරන්නැයි එජාප මහලේකම්ගෙන් ජනපතිට ලිපියක්

 

විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා සියලුම අමාත්‍යධුරවලින් ඉවත් කරන්නැයි ඉල්ලා එජාප මහලේකම්ගෙන් ජනපතිට ලිපියක්
ඊයේ (21) පැවති එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා පිලිබඳ තීරණයක් ගෙන තිබෙන බවට තොරතුරු වාර්තා වනවා.

ඒ අනුව විජේදාස අමාත්‍යවරයා දැරු සියලුම අමාත්‍යධුරවලින් ඔහුව ඉවත් කරන්නැයි ඉල්ලා එක්සත් ජාතික පක්ෂ මහලේකම් කබීර් හෂීම් මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කර තිබෙන බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.