Bollywood

Ali haji තරුණ නළුවෙක් විදිහට රිදී තීරයට

Ali haji කියන්නේ කව්රුත් දන්නා ළමා නළුවෙක්, ඔහු චිත්‍රපට ගණනාවක රඟපෑවා, Fana සහා Partner චිත්‍රපට වල ළමා නළුවා වුණේත් ඔහුයි.

ලඟදීම Ali haji තරුණ නළුවෙක් විදිහට රිදී තීරයට එනවා ඒ The field චිත්‍රපටයෙනි. Patner චිත්‍රපටයේ Ali රඟපෑවේ lara duttaගෙයි salman khan ගෙයි පුතා විදිහට, මෙම ජායාරූප ඔහුගේ කුඩාකාලයේ රිදී තිරයේ පියා වුනු සල්මන් ඛාන් හමු වුණු අවස්ථාවේ ගත් ඒවායි

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.