Gossip

ශ්‍රී ලංකාවේ එක්දින අන්ත පරාජය හමුවේ ලාංකික ප්‍රේක්ෂකයින් කුපිත වෙයි

ශ‍්‍රී ලංකා – ඉන්දියා පළමු එක්දින තරගයෙන් කඩුලූ 9 ක පහසු ජයක් වාර්තා කරන්නට ඉන්දීය කණ්ඩායම ඊයේ සමත් වුණා. මේ අනුව ඔවුන් තර`ග 5 කින් සමන්විත එක්දින තරගාවලිය තරග එකට බින්දුවක් ලෙස පෙරමුණ ගත්තා.

තරගය පැවැත්වුණේ දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ දී. තරග පරාජයත් සමග ක‍්‍රීඩා ලෝලීන් නොසන්සුන්කාරීව හැසිරීම හේතුවෙන් උණුසුම් තත්ත්වයක් ද ඇති වුණා.

වීඩියෝව පහතින් නරඹන්න

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.