Political

උදිත් ලොකුබණ්ඩාරට මහින්දගෙන් බැනුම්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කරන හිටපු පාර්ලිමේන්තුව මන්ත්‍රී උදිත් ලොකුබණ්ඩාර මහතා හපුතලේ ආසනයේ පැවති රැස්වීමක සිටි ජනතාව අමතමින් පසුගියදා කියා සිටියේ “මහින්ද මහත්තයාගෙන් ඇපොයිමන්ට එක ගන්න ලොකුබණ්ඩාර ගාවට එන්න ඕන එතකම් තමයි මාත් ඉන්නේ” යනුවෙනි.

වාර්තා වන අන්දමට මෙම ප්‍රකාශයෙන් පසු මහින්ද රාජපක්ෂ මහතා උදිත් ලොකුබණ්ඩාර කැදවා දැඩි ලෙස දෝශාරෝපණය කර ඇති අතර “බූරුවෙක් වගේ කතා කරන්න එපා” යනුවෙන්ද ප්‍රකාශ කර ඇත.

ඔහුගේ ප්‍රකාශය සම්බන්ධ වීඩියෝව පහතින්

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.