Gossip

කෝලි අනුෂ්කා එක්ක පින්නවල

ශ්‍රී ලංකා – ඉන්දියා ටෙස්ට් තරගාවලිය කළින්ම නිමා වීමත් සමඟ විරාත් කෝලිට ලැබුණු විවේක කාලය තම පෙම්වතිය වන අනුෂ්කා ෂර්මා එක්ක ගත කරන්න විරාත් කෝලි තීරණය කරලා.

මේ පෙම් යුවළ නුවර වගේම පින්නවල අලි බලන්න ගිහින්.ඒ වගේම අපේ රටේ පිරිසක් එක්ක ඡායාරූපත් අරගෙන තිබුණේ මේ විදිහට.

ජායාරූප පහතින් බලන්න.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.