Political

විජයදාස ගමේ මිනිහා, විශ්වාසභංගයට මම නෑ

අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතාට විරුද්ධව එක්සත් ජාතික පක්ෂයෙන් ගෙන එන විශ්වාසභංගයට සහාය නොදෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

මිනුවන්ගොඩ ප්‍රදේශයේ පැවැති උත්සවයකට සහභාගි වූ රාජපක්ෂ මහතාගෙන් එජාපය විජයදාස රාජපක්ෂ මහතාට…ගේන විශ්වාසභංගයට සහාය දෙන්නේ දැයි මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කීවේ “මොකටද අපි සහයෝගය දෙන්නේ. එයා අපේ ගමේ මිනිහනේ. එයා එජාප විරුද්ධ දේවල් කරගෙන යයි. හම්බන්තොට වරාය ගන්න වැඩේටත් සහයෝගය දෙනවා” කියායි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.