Political

ඇමැතිකම් දමා ගොස් සැබෑ හොරුන්ට එරෙහි නව සටනක් ඇරඹීමට සූදානම් – හරීන්

තමාද ඇමැතිකම් දමා ගොස් සැබෑ හොරුන්ට එරෙහි නව සටනක් ඇරඹීමට සූදානම් බවත් අද සිට ඒ සටන අරඹන අතර තමා ඇතුළු තවත් විශාල මන්ත්‍රී ඇමැති වරු පිරිසක් ඊට එක්ව සිටින බවත් අනාගතයේ දී එ් අය කව්දැයි හෙළිකරන බවත් රවි කරුණානායක ඇමතිවරයාගේ ඉල්ලා අස්වීමෙන් පසු ඊයේ ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

හොරු එළවා ජනවාරි 8 ලත් ජයග්‍රහණයේ පළමු වෙඩි මුරය සඳහා තම මන්ත්‍රී පදවිය පුදා එළියට බැස ඌව පළාත් සභාවට සටන් කර ජය ලබා ජනවාරි 8 ජයග්‍රහණයේ මාවත සැකසූ හරීන් ප්‍රනාන්දු නමැති තරුණ දේශපාලනඥයාගේ අද ප්‍රවිශ්ඨය ද තීරණාත්මක වනු ඇතැයි දේශපාලන විචාරකයෝ පවසති.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.