Gossip

රෙස්ලිං “ග්‍රේට් කාලී” ලංකාවට ඇවිල්ලා කෝලිත් හම්බවෙයි

රෙස්ලිං ආයතනයේ සුපිරි තරුවක් ලෙස ක්‍රියා කරන “ග්‍රේට් කාලී” නම් වේදිකා නාමයෙන් හැදින්වෙන ලෝ ප්‍රසිද්ධ රෙස්ලිං ශූරයා මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ව සිටිනවා යැයි ආරංචි මාර්ග සඳහන් කරනවා එය සනාථ කිරීමට ඉන්දීය – ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලිය සදහා මේ දිනවල ශ්‍රී ලංකාවේ සිටින ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලී ඊයේ රාත්‍රියේ පල කළ ට්විටර් පණිවිඩය හරහා හැකි වනවා. ඒ අතර ඔහු ග්‍රේට් කාලී සමග ඡායාරූප ගෙන සිය නිළ ට්විටර් ගිණුමේ පල කර තිබුනේ මේ ආකාරයෙන්.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.