Political

ඇමතිකමෙන් ඉල්ලා අස්වෙන කතාව බොරු

පසු ගිය දිනවල බැඳුම්කර කොමිසමේ කටයුතු සඳහා සහය වීමේ අරමුණ ඇතිව ඉල්ලා අස්වීමට අමාත්‍ය රවී කරුණානායක මහතා තීරණයකර ඇත බව මාධ්‍ය විසින් වාර්තාකරනු ලැබුවත් සිය අමාත්‍ය ධුරයෙන් අද (08) දිනයේ ඉල්ලා අස්වීමට නියමිත බවට පළ වන වාර්තා අසත්‍ය බව විදේශ අමාත්‍ය රවී කරුණානායක පවසනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.