Gossip

මිලදී ගෙන පැයෙන් ගිනි ගෙන විනාශ වූ Ferrari මෝටර් රථය

 

 

 

 

 

 

 

 

රුපියල් මිලියන 40 කට ආසන්න වටිනාකමින් යුත් අලුත්ම ෆෙරාරි මෝටර් රථයක් මිලදී ගෙන පැයක් ගත වෙත්ම අනතුරට ලක් වීමේ පුවතක් එංගලන්තයෙන් වාර්තා වුණා. මෙලෙස ගිනි ගෙන විනාශ වී තිබෙන්නේ Ferrari 430 Scuderia වර්ගයේ මෝටර් රථයකි.

අධිවේගී මාර්ගයක ධාවනය වෙමින් තිබූ මෙම රථය රියදුරාට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් පිටතට පැන අනතුර සිදුවී ඇති බව වාර්තා වන අතර මෙම අනතුර සිදුව තිබුණේ යෝක්ෂයර් ප්‍රදේශයේදීය.

අනතුරට හේතුව තෙත්වූ මාර්ගයේ අධික වේගයෙන් මෝටර් රථය ධාවනය වීමත් සමඟ පාලනය කරගත නොහැකි වීම බව අනාවරණය වී ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.