Gossip

අර්ජුන් ඇලෝසියස් එක්ක කිසිම සම්බන්ධයක් EAP මාධ්‍ය ජාලයට නෑ

අර්ජුන් ඇලෝසියස් විසින් EAP මාධ්‍ය ජාලය මිලදී ගැනීමට සුදානම් වන බවට අන්තර්ජාලයේ ඇතැම් වෙබ් අඩවි මගින් පුවතක් පළකර තිබුණා. මෙහි සත්‍ය අසත්‍යතාවය දැනගැනීමට ස්වර්ණවාහිනි කළමණාකාරිත්වය අපි සම්බන්ධ කරගත්තා. එහිදී ඔවුන් පැවසුවේ එහි කිසිදු ඇත්තක් නොමැති බවත් එය අප්‍රේල් 1 වෙනිදාට සුදුසු විහිළුවක් බවත්ය.අර්ජුන් ඇලෝසියස් සමඟ හෝ පර්පචුවල් ට්‍රේෂරිස් සමාගම සමඟ EAP Broadcasting Company PVT (LTD) කිසිදු සම්බන්ධයක් නැති වගත් ඔවුන් සඳහන් කළා.

කිසිම දිනක කිසිවෙකුට EAP මාධ්‍ය ජාලය විකිණීමට අදහසක් නැති බවත් ශ්‍රී ලංකේය අභිමානය සමඟින් නව දැක්මකින් ඉදිරියටම යන බවත් කළමණාකාරිත්වය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.