Gossip

ශ්‍රී ලංකන් ගුවන් යානයක අනතුරක් වළක්වා ගනී

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් UL 166 දරණ ගුවන් යානයෙන් ඊයේ (30 වැනිදා) කොචින් සිට කොළඹ දක්වා ගමන් කිරීමේ දී ඇතිවූ හදිසි අනතුරුදායක තත්වයකින් ආරක්ෂා වීමට ගුවන් කාර්ය මණ්ඩලයේ වෘත්තීය දක්ෂතාවය මත ගුවන් සමාගමට හැකිවිය.

එම ගුවන් යානයේ ගමන් ගත් ගුවන් මගියෙකු විසින් රැගෙන ගිය ගමන් මලු බෑගයක තිබූ ලිතියම් බැටරි කිහිපයක් දැවීයාම හෝ ජංගම දුරකථන හේතුවෙන් මෙම අනතුරුදායක අවස්ථාවට ගුවන් කාර්ය මණ්ඩලයට මුහුණ දීමට සිදුවිය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.