Bollywood

බොලිවුඩයේ ජනප්‍රියම යුවල යන්න ඉන්න අලුත්ම තැන (PHOTOS)

බොලිවුඩ් වඩාත්ම ජනප්‍රිය ජෝඩුවක් වන කාරීනා කපූර් සහ සයිෆ් අලි ඛාන් සිය දරුවා සමඟ ගුවන් තොටුපලේදී කැමරා කාචයට අසු වූ තිබෙනවා.

කුඩා තායිමූර් කපූර් සයිෆ් අලි ඛාන්ගේ අතේම නින්ද ගිහින් තිබෙනවා.

ඔවුන් නිවාඩුවක් ගත කිරීමට යාමේදී තමයි කැමරා නෙත යොමු වෙලා තිබුණේ. මේත් සමඟම සාහිඩ් කපූර්ද සිය පවුල සමඟ එම ගමනට සහභාගී වී
තිබෙනවා.

එම ඡායාරූප පහතින්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.