Gossip

17 දෙනෙකු තුවාල ලැබූ අත් බෝම්බ ප්‍රහාරය

අගුනුකොණපැලැස්ස හංදියේදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකුට වෙළඳසැලක් ඉදිරිපිට සිටි පිරිසක් පෙරේදා රාත්‍රී කාලයේදී පහරදී තිබෙනවා.

අනතුරුව අදාල ප්‍රහාරයට ලක්වූ දෙදෙනා තවත් පිරිසක් සමඟ ගැටුමක් නිර්මාණය වී ඇති අතර මෙම ගැටුම පවතින අතර තුර අගුනුකොණපැලැස්ස බස් නැවතුම් පල අසලදී එක පුද්ගලයෙකු අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. එම අත්බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.