gossip_bulletin

දිවි රැක දුන්නාට යාපනය මහාධිකරණ විනිසුරුගෙන් ප්‍රණාමය

යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලංචේලියන් ඉලක්ක කර ගනිමින් ඊයේ පස්වරු 5.30 ට පමණ එල්ල වූ වෙඩි ප‍්‍රහාරයෙන් විනිසුරුවරයාගේ ජීවිතයට හානියක් සිදු නොවුණත් ඔහුගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් දෙදෙනා තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

ඉන් එක් පොලිස් නිලධාරියෙකු අද අලුයම ජීවිතක්ෂයට පත් වුණා එම පොලිස් නිලධාරියාගේ නිවසට ගිය යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලංචේලියන් තමන් වෙනුවෙන් ජීවිතය පුජා කළ පොලිස් නිලධාරියා වෙනුවෙන් ඔහුගේ බිරිඳ ඉදිරියේ සමාව ගත්තා.

එම අවස්තාවේ වීඩියෝව පහතින්…

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.