Gossip

දිනේෂ් චන්දිමාල් රෝහල් ගත කෙරේ

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් වෛරස් උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා. ඔහු මේ වනවිට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බවට වාර්තා වන අතර දින කිහිපයක් චන්දිමාල්ට ප්‍රතිකාර ගැනීමට සිදුවනු ඇති බවට සදහන්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.